Usawi niyogaya

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,574
    1,572
    113
    Galle
    Policiyata gihin balapan .samahara wita nadu case ekak natuwa ati .Dada kole uba laga tiyawan ne .eke mokakda tiyene .ekath aran policiyata gihin balapan.Polici kiyala amutu place nemi ban baya natuwa palayan.uba aparada karayek nemi ne.Gihin kata karapan baya natuwa .case eka nattan dadayak tiyanwa num eka gewala licence eka ganin.

    ehema mukut na ban..mehemai seen1..podi accident ekak una..ekedi man arit wahana karayata alabe gewala policiyedi samadana una...mage licen eka tiyagatta paminillak danna one kiyala
    ita passe dawase yanakota mun kiwa mawa usawi damma kiyala magen ahuwa enna puluwan dawasak man kiwa hari man 3 wenida ennam kiyala adumatarame daana usawiyawat kiwe na...meka une pamunugama policiyedi (Ja ela patte) eth mata taama usawi niyogayakwat mukut na...man mokakda karanna one
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,574
    1,572
    113
    Galle
    උඹ හප්පපු එකෙන් කවුරු හරි මලාද? අතක් පයක් කැඩුනද? ඉස්පිරිතාලේද හැප්පුන එකා? නෑ නේ.. එහෙම උනා නම් උඹ කූඩුවේ ඉන්න ඕනේ.
    හරියට කියපං. මොකද්ද උනේ? කොහොමද හැප්පුනේ? මොන පොලීසියද? දඩ කොළයක් දුන්නද? මොනාද ඒකේ ලියලා තියෙන්නේ?
    ඕවා නැතුව බොරුවට ආතල් ගන්න එපා.. :angry:

    dada kole liyala tiyenne riya anaturak kiyala witarai ban
    policiya pamunugama
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ehema mukut na ban..mehemai seen1..podi accident ekak una..ekedi man arit wahana karayata alabe gewala policiyedi samadana una...mage licen eka tiyagatta paminillak danna one kiyala
    ita passe dawase yanakota mun kiwa mawa usawi damma kiyala magen ahuwa enna puluwan dawasak man kiwa hari man 3 wenida ennam kiyala adumatarame daana usawiyawat kiwe na...meka une pamunugama policiyedi (Ja ela patte) eth mata taama usawi niyogayakwat mukut na...man mokakda karanna one

    policiyata gihin kata karapan. usawi dammanam aye nadu dinayak athi. nathnam shape karaganna balapan. aye thiyenawanam dawasa ahaganin. samadana unanam usawi daanna deyak na. anika umba haraka wage enne nathiwa ahanna epaya usawi dawasa. :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehema mukut na ban..mehemai seen1..podi accident ekak una..ekedi man arit wahana karayata alabe gewala policiyedi samadana una...mage licen eka tiyagatta paminillak danna one kiyala
    ita passe dawase yanakota mun kiwa mawa usawi damma kiyala magen ahuwa enna puluwan dawasak man kiwa hari man 3 wenida ennam kiyala adumatarame daana usawiyawat kiwe na...meka une pamunugama policiyedi (Ja ela patte) eth mata taama usawi niyogayakwat mukut na...man mokakda karanna one

    ඔය කියන්නේ පොලිසියේ ගාණ දීපන් කියලා, උසාවි දානවා කියන්නේ එකයි, පොලිසියේ උන්ට ගානක් දීලා ලයිසන් එක අර ගනින්, පැමිණිල්ලක් නැතුව උඹව හිරේ දාන්නෙ නැ බන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Polisiya umben gaana kapanna yanne,
    lawyer kenek alluwoth uuth umben gaana kapanawa,
    polisyedi saamadaana una nam thawa mokatada nadu danne?
    ane manda ban...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ehema mukut na ban..mehemai seen1..podi accident ekak una..ekedi man arit wahana karayata alabe gewala policiyedi samadana una...mage licen eka tiyagatta paminillak danna one kiyala
    ita passe dawase yanakota mun kiwa mawa usawi damma kiyala magen ahuwa enna puluwan dawasak man kiwa hari man 3 wenida ennam kiyala adumatarame daana usawiyawat kiwe na...meka une pamunugama policiyedi (Ja ela patte) eth mata taama usawi niyogayakwat mukut na...man mokakda karanna one

    ඇක්සිඩන්ට් එකෙන් වාහනේට ඇරෙන්න පොදු දේපල වලට හානියක් උනේ නැත්තම් උඹෙ ලයිසන් එක තියාගන්න කිසිම හේතුවක් නෑ..
    උඹ වාහනකාරයත් එක්ක සමාදාන උනා නම් අහවල් එකකටද ලැයිසම පොලිසියේ තියලා ආවේ?
    නෙද්දකිං... :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334

    uba mokatada alabe gewala tawa lisence ekath dunne?enan alabe gewanne nethuwa ubata naduwak watenawa ita passe naduwen thamai dade niyama karanne.uba ahuwe nedda alabe gewwata passe ay aye nadu danne kiyala?mata nan penne polciyen ganak kotaganna try eka uben.ethana policyata gihin aye ahapan wetcha scene ekath kiyala.nadu dala nethuwa athi ubata
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය කියන්නේ පොලිසියේ ගාණ දීපන් කියලා, උසාවි දානවා කියන්නේ එකයි, පොලිසියේ උන්ට ගානක් දීලා ලයිසන් එක අර ගනින්, පැමිණිල්ලක් නැතුව උඹව හිරේ දාන්නෙ නැ බන්

    :yes::yes:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,574
    1,572
    113
    Galle
    ඇක්සිඩන්ට් එකෙන් වාහනේට ඇරෙන්න පොදු දේපල වලට හානියක් උනේ නැත්තම් උඹෙ ලයිසන් එක තියාගන්න කිසිම හේතුවක් නෑ..
    උඹ වාහනකාරයත් එක්ක සමාදාන උනා නම් අහවල් එකකටද ලැයිසම පොලිසියේ තියලා ආවේ?
    නෙද්දකිං... :baffled:

    man danne kohomada ban eka....un kiyannema mage athin waradak una eka nisa anathurak walakwanoganima yatate nadu danawa kiyala:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,073
    8,063
    113
    රූකඩ රාජ්ජේ
    ඇක්සිඩන්ට් එකෙන් වාහනේට ඇරෙන්න පොදු දේපල වලට හානියක් උනේ නැත්තම් උඹෙ ලයිසන් එක තියාගන්න කිසිම හේතුවක් නෑ..
    උඹ වාහනකාරයත් එක්ක සමාදාන උනා නම් අහවල් එකකටද ලැයිසම පොලිසියේ තියලා ආවේ?
    නෙද්දකිං... :baffled:

    :yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම දන්න තරමට උසාවියක නඩුවක් ෆයිල් වුණහම පළමු නඩු දවස පොලිසියට දීල තියෙන එඩ‍්‍රස් එකට ඇවිල්ල විත්තිකරුවන්ට / සාක්ෂිකරුවන්ට දන්වනවා.... ඊට පස්සේ නඩු දවස් උසාවියේදීම කියනවා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්න තරමට උසාවියක නඩුවක් ෆයිල් වුණහම පළමු නඩු දවස පොලිසියට දීල තියෙන එඩ‍්‍රස් එකට ඇවිල්ල විත්තිකරුවන්ට / සාක්ෂිකරුවන්ට දන්වනවා.... ඊට පස්සේ නඩු දවස් උසාවියේදීම කියනවා....

    නෑ... සිතාසියක් තැපැල්කරනවා. ඇවිත් කියන්නෑ. ඒක නඩුවෙන් නඩුව වෙනස් වෙනවද නම් දන්නෑ. මගේ නංගී සාක්කියක් දෙන්න එන්න කියලා නඩු වාර තුනක් පහු උනා අපි දන්නේ නැතුව. පස්සේ පොලීසියෙන් ගෙදරට ආවා හොයාගෙන. බලනකොට තැපැල් කරපු ලියුම් අපිට ලැබිලා නෑ.