මචංලා, මේවගේ USB power කරන්න පුළුවන් බල්බ් වැල් ගන්න තියෙන්නෙ කොහෙද ලංකාවේ?
කොටුවේ බලන්න තැනක් තියනවාද?
කොළඹ අවට තෙනක්නම් ගොඩක් හොදයි.
කොටුවේ බලන්න තැනක් තියනවාද?
කොළඹ අවට තෙනක්නම් ගොඩක් හොදයි.
Length eka kochcharak wageda macho.Jayakirana eke tibba 330i wage dakke..
Mata 10m wage one machostandard lengths neh? Google karapan ubata laga location eka pennai..
පිස්සුද බන් 10m, USB එකට ගහන්න බෑ උඹට භූමිතෙල් ජෙනරේටරයකුත් ගන්න වෙයිMata 10m wage one macho
math hithuve ehema thama bn habay puluvan 20m hitan thiyanava Fairy Light walata enne podi micro led ekakපිස්සුද බන් 10m, USB එකට ගහන්න බෑ උඹට භූමිතෙල් ජෙනරේටරයකුත් ගන්න වෙයි
ehema naපිස්සුද බන් 10m, USB එකට ගහන්න බෑ උඹට භූමිතෙල් ජෙනරේටරයකුත් ගන්න වෙයි