USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
USB 4.0 8GB යක් ගත්ත සිඞ්හලයෝ

USB 2.0 4GB දෙකක් ගත්ත.
(USB 2.0 4GB) * 2 = USB 4.0 8GB
එකක් රුපියල් දාහක් වුනා :/
ට්‍රාන්ස්සන්ඩ්.
පාඩුද ?
 
charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    2.0 * 2න් වැඩි කලාම 4.0යි යකෝ -_-
    කව්ද ගණං ඉගැන්නුවෙ ?

    USb 4.0 kohinda bn ubata pissuda

    2014 - USB 3.1 (10 Gbps) 1,250 MBps (proposed)
    2008 - USB 3.0 (SuperSpeed) 625 MBps (current)
    2000 - USB 2.0 (HiSpeed) 60 MBps
    1996 - USB 1.0 (FullSpeed) 1 MBps
    1996 - USB 1.0 (LowSpeed) 0.1 MBps
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    USb 4.0 kohinda bn ubata pissuda

    2014 - USB 3.1 (10 Gbps) 1,250 MBps (proposed)
    2008 - USB 3.0 (SuperSpeed) 625 MBps (current)
    2000 - USB 2.0 (HiSpeed) 60 MBps
    1996 - USB 1.0 (FullSpeed) 1 MBps
    1996 - USB 1.0 (LowSpeed) 0.1 MBps

    හරි බං ජෝක් එකක් කලේ. ඕක අල්ලං ඔහොම නැහෙන්න ඕන්නෑ :D 4ජීබියක් දාහට පාඩුයි වගේ දැනෙනව බං :/ ඒක දැනගන්නයි ඕනෙ.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    Othana gana newei prashna machan..
    Speed eka..
    USB 4.0 kiyala thama avilla nadda koheda..

    හරි බං ජෝක් එකක් කලේ. ඕක අල්ලං ඔහොම නැහෙන්න ඕන්නෑ :D 4ජීබියක් දාහට පාඩුයි වගේ දැනෙනව බං :/ ඒක දැනගන්නයි ඕනෙ.

    4GB Rs1000 kata padui machan.. ubata 8GB Rs: 850 - 1200 athara ganda puluvin ..
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    හරි බං ජෝක් එකක් කලේ. ඕක අල්ලං ඔහොම නැහෙන්න ඕන්නෑ :D 4ජීබියක් දාහට පාඩුයි වගේ දැනෙනව බං :/ ඒක දැනගන්නයි ඕනෙ.
    gb ekak 1000ta paduiiiiiiiiiiiiiiiiiiiiiiiii
    8gb ekak ganna puluwan with warranty
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පිස්සු හුට්ටොත් දැක්කහ් මෙවගෙහ් එවුන් දැක්කෙහ් නැහැහ් :dull:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    හරි බං ජෝක් එකක් කලේ. ඕක අල්ලං ඔහොම නැහෙන්න ඕන්නෑ :D 4ජීබියක් දාහට පාඩුයි වගේ දැනෙනව බං :/ ඒක දැනගන්නයි ඕනෙ.

    4GB 1000/= walata paadui. 4GB Transcend eka yanne 700/= wage. 8GB ekakuth dan wenne 1200/= wage. ita aduwath tiyenawa
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    payyo. 4 dekak aran wadak thiyenawada ban. kelinma 8 ekak ganna epay
    matta :dull:

    රොම් එක කැඩිල. ඕ එස් දෙකක් දාගන්න ඕනෙ. එකක් දාන්න ගිහිං බැයිවෙලාවක්වත් කෙලවුනොත් බැකප් නෑ :( ඒකයි 4 දෙකක් ගත්තෙ.

    Othana gana newei prashna machan..
    Speed eka..
    USB 4.0 kiyala thama avilla nadda koheda..

    4GB Rs1000 kata padui machan.. ubata 8GB Rs: 850 - 1200 athara ganda puluvin ..

    :( කොහෙන්ද බං. දෙගුණයක්ම වැඩියෙන්ද බං මම අරං තියෙන්නෙ :'(

    gb ekak 1000ta paduiiiiiiiiiiiiiiiiiiiiiiiii
    8gb ekak ganna puluwan with warranty

    :'(

    පිස්සු හුට්ටොත් දැක්කහ් මෙවගෙහ් එවුන් දැක්කෙහ් නැහැහ් :dull:

    :yes::yes::yes:

    usb 3 thawama thiyenne. 4 awe naha

    2+2 = 2

    -_- 2 + 2 = 4

    4GB 1000/= walata paadui. 4GB Transcend eka yanne 700/= wage. 8GB ekakuth dan wenne 1200/= wage. ita aduwath tiyenawa

    :'(
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    USB 2.0 4GB දෙකක් ගත්ත.
    (USB 2.0 4GB) * 2 = USB 4.0 8GB
    එකක් රුපියල් දාහක් වුනා :/
    ට්‍රාන්ස්සන්ඩ්.
    පාඩුද ?

    u cud get 8gb with warranty for 1000