USB C hub එකක් macbook එකක්ට

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හොද USB C හබ් මොනාද මැක්බුක් එකකට?

    හොද බැන්ඩ් වල එවගෙත් රත් වෙල මැක්බුක් එකට කෙල වෙන සින් තියෙනවද?

    ඇපල් ඔර්ජිනල් හබ් එකකටම යන එකද හොද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මගේ ලඟ තියෙන්නෙ ඇපල් ඔරිජිනල් ඒව
    ඇඩැප්ටර් දෙකක් තියනවා, එකක් තියනවා Type C to HDMI/Type C/Type A තියන එකක්, තව එකක් තියනවා Type C to Type A එකක්
    දෙකම ඔරජිනල් ඇපල්
    https://www.apple.com/shop/product/MUF82AM/A/usb-c-digital-av-multiport-adapter
    https://www.apple.com/th-en/shop/product/MJ1M2ZA/A/usb-c-to-usb-adapter

    මම නං කියන්නෙ ඇපල් එක ගන්න එක හොඳයි
    අනෙක් ඒවත් වැඩ කරාවි හැබැයි මොන එක ගත්තත් බ්‍රෑන්ඩඩ් එකක් ගන්න. නැත්තං හරියට Type C functionalties වැඩ කරන එකක් නැහැ
     
    මෙකේ මේ ලින්ක් ඒකේ පලවෙනියට තියෙන එක ලංකාවේ ඔර්ජිනල් ගන්න තැනක් තියෙයිද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Ehema ekak na. Ugreen wage reputable brand ekakin ganna.
    Ugreen එක එහෙම රත් වෙනවා නෙද?

    BT Options
    Future Worlds
    Abans
    Ababs, fw වල online store එකේ නම් stock නැ වගේ. අනිත් එකේ ඔන්ලයින් ස්ටොර් එකක් නැ. කොල් කරලා බලන්න වෙන්නේ.

    අනිත් දේ තමයි mouse එක. Logitech වගේ එකක් ගන්න එක හොදයිද?
    ------ Post added on Dec 29, 2022 at 10:20 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Ugreen එක එහෙම රත් වෙනවා නෙද?
    ඇපල් එකත් රත් වෙනවා බන්
    Type c to Type A එක නං රත් වෙන්නෙ නැහැ
    හැබැයි අර අනෙක් හබ් එක නං රත් වෙනවා HDMI එක විතරක් ගහලා තිබුනත් රත් වෙනවා USB දෙකටමත් මොනවා හරි ගහලා තියනවා නං හොඳටම රත් වෙනවා

    Ugreen Baseus අවුලක් නැහැ. කල් පැවැත්ම නං කොහොම වෙයිද දන්නෙ නැහැ. ඔය බ්‍රෑන්ඩ් දෙකේම එනවා MFI Certfied ඒව. එහෙම එකක් ගන්න පුලුවන් නං සාමාන්‍ය එකකට වඩා ගොඩක් හොඳයි. ගාන පොඩ්ඩක් වැඩිවෙයි
     
    කෝල් එකක් දාල බලන්න
    මවුස් එක තමන්ට අතට කම්ෆටබල් එකක් ගන්න. සමහර මවුස් එනවා smooth scroling තියන ඒව එහෙම එකක් ගන්න පුලුවන් නං ටච් පෑඩ් එකෙන් ස්ක්‍රොල් කරනවා වගේම මවුස් එකේ එක්ස්පීරියන්ස් එක තියනවා
    එහෙම නැති මවුස් එකක් නං අර කට්ට පැන පැන වගේ ස්ක්‍රොල් වෙන්නෙ
    මගේ ලඟත් logitech M590 එකක් තියනවා හැබැයි මවුස් එක වැඩි යූස් වෙන්නෙ නැහැ ටච් පෑඩ් එකට හුරු උනාම
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඇපල් එකත් රත් වෙනවා බන්
    Type c to Type A එක නං රත් වෙන්නෙ නැහැ
    හැබැයි අර අනෙක් හබ් එක නං රත් වෙනවා HDMI එක විතරක් ගහලා තිබුනත් රත් වෙනවා USB දෙකටමත් මොනවා හරි ගහලා තියනවා නං හොඳටම රත් වෙනවා

    Ugreen Baseus අවුලක් නැහැ. කල් පැවැත්ම නං කොහොම වෙයිද දන්නෙ නැහැ. ඔය බ්‍රෑන්ඩ් දෙකේම එනවා MFI Certfied ඒව. එහෙම එකක් ගන්න පුලුවන් නං සාමාන්‍ය එකකට වඩා ගොඩක් හොඳයි. ගාන පොඩ්ඩක් වැඩිවෙයි
    අඩේ සිරාවට. මන් දැක්කා රත් වෙන කෙස් එක නිසා port එක වැඩ කරන්නේ නැතුව ගිය කෙස් එකක්.
    මට කොහොමත් දැනට hdmi port එකක් ඔනි වෙන එකක් නැ. Usb port දෙකක් තමයි ඔනි වෙන්නේ. Pen and external hdd or mouse ගහන්න. මොකක්ද හොදම විකල්පේ?

    baseus mama use karanne, poddak rath vena gatiyak tiyenava, but loku avulak na.
    2+ years wada tama
    එක දිගටම යුස් කරනවද?
    මොන මොන පොර්ට් ද හබ් එකේ යුස් වෙන්නේ?
    Baseus model එක මොකක්ද?
    ------ Post added on Dec 29, 2022 at 10:28 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    අඩේ සිරාවට. මන් දැක්කා රත් වෙන කෙස් එක නිසා port එක වැඩ කරන්නේ නැතුව ගිය කෙස් එකක්.
    මට කොහොමත් දැනට hdmi port එකක් ඔනි වෙන එකක් නැ. Usb port දෙකක් තමයි ඔනි වෙන්නේ. Pen and external hdd or mouse ගහන්න. මොකක්ද හොදම විකල්පේ?

    එහනං අර Ugreen or Baseus වගේ පෝට් දෙකක් තියන ඇඩැප්ටර් එකක් හරි පෝට් එකක් තියන ඇඩැප්ටර් එකක් හරි ගත්තා නං හරි
    අලුත් ලැප් එකක් නං HDMI එකක් ඇති නේ. නැත්නං HDMI එහෙමත් තියන ඇඩැප්ටර් එකක් තියන එක වටිනවා

    මම නං කරේ හැම එකටම type c කේබල් ගත්තා
    Type c to lighting, type c to type c etc...
    එතකොට ඇඩැප්ටර් ගහන්න ඕන නැහැ කෙලින්ම කේබල් එකම යූස් කරන්න පුලුවන් නේ, හැබැයි ඇඩැප්ටර් ගන්න එක ලාබයි මොකද මම ගනිපු එක කේබල් එකක් 7000ක් විතර උනා
    ඇඩැප්ටර් ගන්නවා නං ඇඩැප්ටරේට වියදම් වෙන ගාන විතරයි තියන කේබල්ම යූස් කරන්න පුලුවන්
     
    HDMI එකක් නම් නැ. කොහොමත් මට external monitor එකක් අවශය නැ.

    Type c to lightning නම් අයිෆොන් එකට ආපු කෙබල් එක තියෙනවනේ.

    Type c to usb cable vs adapter ඔය දෙකේ වෙනස මොකක්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    HDMI එකක් නම් නැ. කොහොමත් මට external monitor එකක් අවශය නැ.

    Type c to lightning නම් අයිෆොන් එකට ආපු කෙබල් එක තියෙනවනේ.

    Type c to usb cable vs adapter ඔය දෙකේ වෙනස මොකක්ද?
    ඩිවයිස් එක සමහර Type C ෆීචර්ස් සපෝට් කරනවා නං සමහර වෙලාවට type c to Type A ඇඩැප්ටරේට Type A කේබල් එක ගැහුවම ඒව වැඩ නැහැ
    මගේ ෆෝන් එකේ PD තියනවා නමුත් ඒක වැඩ කරන්න Type c කේබල් එකම යූස් කරන්න ඕන
    ඒ ඇරෙන්න වෙනසක් නැහැ. ඩේට ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එහෙම චෙක් කරලා නං නැහැ