USB drive එකකින් OS එක දාන්න හෙල්ප්
USB ඩිවයිස් එකකින් OS එක දාගන්න උදව් ඕනෙ සිඞ්හලයෝ.
ගූගල් කලාම එක එක ක්රම තියෙනව.
පෙන් එකක් පාවිච්චි කල්ල OS එකක් දාල තියෙන කෙනෙක් කියාල්ලකො මොකක්ද ආරක්ෂිතම ක්රමේ කියල ?
ROM එක වැඩ නෑ. දාන්න ඕනෙ කරන ඕ එස් එකේ ඉමේජ් ෆයිල් එකක් විතරයි තියෙන්නෙ.
මේක කෝමද පෑනට දාගන්නෙ පෑන බූටබල් වෙන විදිහට ?