USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
USB drive එකකින් OS එක දාන්න හෙල්ප්

USB ඩිවයිස් එකකින් OS එක දාගන්න උදව් ඕනෙ සිඞ්හලයෝ.
ගූගල් කලාම එක එක ක්‍රම තියෙනව.
පෙන් එකක් පාවිච්චි කල්ල OS එකක් දාල තියෙන කෙනෙක් කියාල්ලකො මොකක්ද ආරක්ෂිතම ක්‍රමේ කියල ?
ROM එක වැඩ නෑ. දාන්න ඕනෙ කරන ඕ එස් එකේ ඉමේජ් ෆයිල් එකක් විතරයි තියෙන්නෙ.
මේක කෝමද පෑනට දාගන්නෙ පෑන බූටබල් වෙන විදිහට ?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;17785025 said:

ඔබතුමා ඔය වගකීමෙන්ද ප්‍රකාශ කරන්නෙ ? කල්ල බලල තියෙද :D

https://rufus.akeo.ie/downloads/rufus-1.4.12.exe

Download This Software

Insert the Pen

Select the ISO

Start the Process

After Done. Restart and Boot From the Pen drive

That's All

:O අම්මට හුඩු ඉන්ඩියන් කාරයෙක්. උඹ ඕකෙන් ඉන්ස්ටෝල් කල්ල තියෙද ?
 

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මෙන්න මම දාපු නුලක් ඔය සම්බන්දයෙන්. . .
    http://www.elakiri.com/forum/showthread.php?t=1592727
    මම මෙතෙක් පාවිච්චි කරන්නේ ඔය විදිය විතරයි.
    මේකට වෙන මුකුත් software ඕන නැහැ. command prompt එකෙන් PEN එක හදාගන්න විතරයි ඕන.

    2BVxOL3.jpg
     
    Last edited:

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ZOTAC WinUSB Maker oken thamai lesima

    1 Mulin soft eka open karapan karala Pen drive eka drag karapan soft ekata
    2 ita passe 2nd step ekedi Win 7 iso eka drag karapan
     
    Last edited:

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මෙන්න මම දාපු නුලක් ඔය සම්බන්දයෙන්. . .
    http://www.elakiri.com/forum/showthread.php?t=1592727
    මම මෙතෙක් පාවිච්චි කරන්නේ ඔය විදිය විතරයි.
    මේකට වෙන මුකුත් software ඕන නැහැ. command prompt එකෙන් PEN එක හදාගන්න විතරයි ඕන.

    2BVxOL3.jpg

    :):)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වින්ඩෝස් විතරක් නෙමේ උබුන්ටු දාන්න පුළුවන් වෙන්නත් හදාගන්න ඕනෙ ඈ.
     

    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    :O අම්මට හුඩු ඉන්ඩියන් කාරයෙක්. උඹ ඕකෙන් ඉන්ස්ටෝල් කල්ල තියෙද ?

    Mama Professional IT karana Kenek ban.

    Athal ekata Windows gahana kenek neme..

    Try karala balapan..

    Waraduna kiyala Pen eka pupuranne na.

    Api hamadema igenagaththeth Try karala thama..
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මචංස්ලා පෙන් එකට ඉමේජ් එක බූට් කරන්න පුළුවන් විදිහට දාගත්ත. තවත් ජීබී දෙකක් වගේ ඉඩ තියෙනව. මේකෙ
    වෙනම ෆෝල්ඩර් එකක් හදල මට බැකප් කරගන්න ඕනෙ ඒව ඒකට දැම්මට අවුලක් වෙන එකක් නෑනෙ ? නැත්තං ඩේට වලට කෙලවුනොත් ආපහු ඒව බාන්න වෙනව :(