BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
    මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
    ගම් වල උට්ටලා රිංගගත්තොත් ඔහොම තමා .
    පොඩි කාලෙ ඉඳන් ලැබිච්ච නැති දේවල් වල ඇරියස් කවර් කරනවා .

    හීන මාන පොන්ස් ලාට තමා රැග් තියෙන්නෙ .
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගම් වල උට්ටලා රිංගගත්තොත් ඔහොම තමා .
    පොඩි කාලෙ ඉඳන් ලැබිච්ච නැති දේවල් වල ඇරියස් කවර් කරනවා .

    හීන මාන පොන්ස් ලාට තමා රැග් තියෙන්නෙ .
    මාත් දකුණෙ තමයි බන්. හැබැයි ඩොටේ නෙමෙයි. හොද ඉස්කෝලෙක
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    mama BCS last stage eke exam ready wena kale , job ekatha ekka ammaru nisa , bus eke yana gana notes baluwa

    eka dawask bamba halt eken nagala seat ekak hamba una nisa , mama notes balanna gatta gaman
    ekak awith welawa ahuwa , mama uta time eka kiwwa gaman mage lagin u wadi una

    u ahanwa uba colombo campus neda ? uba nneda iye rag eka magarapu eka kiyala , mama bus eke shuter eka arala eliyata kela gahala :D, podak sarata kiwwa, mama ganna ahanna uba kawda , u kiyanawa Mr. ____ dannawa da kiyala , mama kiwwa mama danna reddak na , awa nam yana gamank yanawa wada denne nathuwa kiyala, muu silent una :lol:
    ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
    මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    mama BCS last stage eke exam ready wena kale , job ekatha ekka ammaru nisa , bus eke yana gana notes baluwa

    eka dawask bamba halt eken nagala seat ekak hamba una nisa , mama notes balanna gatta gaman
    ekak awith welawa ahuwa , mama uta time eka kiwwa gaman mage lagin u wadi una

    u ahanwa uba colombo campus neda ? uba nneda iye rag eka magarapu eka kiyala , mama bus eke shuter eka arala eliyata kela gahala :D, podak sarata kiwwa, mama ganna ahanna uba kawda , u kiyanawa Mr. ____ dannawa da kiyala , mama kiwwa mama danna reddak na , awa nam yana gamank yanawa wada denne nathuwa kiyala, muu silent una :lol:
    උබට තිබුණේ අතමිට මොළවල එතන දි ම දෙන්න හක්ක පනින්න 😂
     
    • Haha
    Reactions: saja

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
    මාතර එවුන් වැඩිපුර යන නිසා ද?

    කොහෙද බන් ඕක තියෙන්නෙ? අපි නං දන්නෙ නෑ ඔහොම එකක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    උන්ගේත් තියෙන්නේ පොඩි පොඩි ගොන් ආතල් අර ඉස්සරහ බිල්ඩිමට දාල බත් අනල කන ඒවයි , බොරු සද්දයි , මඩ නාන එවයි .. එක්කෝ කන රත්වෙන්න එකක් දීපං කොල්ලෙක් නම්, නැත්නම් ඔය ටික කරගෙන බැච් ෆිට් හදාගන්න කියපන්. රැග් එකක් නිසා ucsc අතාරින්න එපා, අපරාදේ.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උන්ගේත් තියෙන්නේ පොඩි පොඩි ගොන් ආතල් අර ඉස්සරහ බිල්ඩිමට දාල බත් අනල කන ඒවයි , බොරු සද්දයි , මඩ නාන එවයි .. එක්කෝ කන රත්වෙන්න එකක් දීපං කොල්ලෙක් නම්, නැත්නම් ඔය ටික කරගෙන බැච් ෆිට් හදාගන්න කියපන්. රැග් එකක් නිසා ucsc අතාරින්න එපා, අපරාදේ.
    කොල්ලෙක් නම් නෙමි බන් නංගි කෙනෙක්. කන රත් වෙන්න කොල්ලෙක් දුන්නොත් අනිත් උන් ඌට වට වෙලා ගහයි 😒
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
    මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
    1) USCS kiyala ekak nehe. tiyenne UCSC kiyala ekak.
    2) Rag ettema nehe.

    private uni ekata kade yanne nethuwa linde penapan.
     
    • Dislike
    Reactions: hitlermash

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    කලින්නම් ඔකේ කිසිම රැග් එකක් තිබ්බෙ නෑ.
    සයන්ස් එකේ උන් කිවුවේ ඔක ඉස්කෝලේ වගේ කියලා.
    දැන්නම් දන්නේ නෑ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කලින්නම් ඔකේ කිසිම රැග් එකක් තිබ්බෙ නෑ.
    සයන්ස් එකේ උන් කිවුවේ ඔක ඉස්කෝලේ වගේ කියලා.
    දැන්නම් දන්නේ නෑ.
    මාත් දැන් තත්වෙ දන් නෑ රැග් කාපු දන්න කෙනෙක් ඉන්නව 2011 දි නම්

    කලින්නම් ඔකේ කිසිම රැග් එකක් තිබ්බෙ නෑ.
    සයන්ස් එකේ උන් කිවුවේ ඔක ඉස්කෝලේ වගේ කියලා.
    දැන්නම් දන්නේ නෑ.
    සයන්ස් එක කොහොමද?
    ------ Post added on Jun 1, 2021 at 6:46 AM