ඇයි බන් UCSC එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
Last edited:
ගම් වල උට්ටලා රිංගගත්තොත් ඔහොම තමා .ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
මාත් දකුණෙ තමයි බන්. හැබැයි ඩොටේ නෙමෙයි. හොද ඉස්කෝලෙකගම් වල උට්ටලා රිංගගත්තොත් ඔහොම තමා .
පොඩි කාලෙ ඉඳන් ලැබිච්ච නැති දේවල් වල ඇරියස් කවර් කරනවා .
හීන මාන පොන්ස් ලාට තමා රැග් තියෙන්නෙ .
, podak sarata kiwwa, mama ganna ahanna uba kawda , u kiyanawa Mr. ____ dannawa da kiyala , mama kiwwa mama danna reddak na , awa nam yana gamank yanawa wada denne nathuwa kiyala, muu silent una 
ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
උබට තිබුණේ අතමිට මොළවල එතන දි ම දෙන්න හක්ක පනින්නmama BCS last stage eke exam ready wena kale , job ekatha ekka ammaru nisa , bus eke yana gana notes baluwa
eka dawask bamba halt eken nagala seat ekak hamba una nisa , mama notes balanna gatta gaman
ekak awith welawa ahuwa , mama uta time eka kiwwa gaman mage lagin u wadi una
u ahanwa uba colombo campus neda ? uba nneda iye rag eka magarapu eka kiyala , mama bus eke shuter eka arala eliyata kela gahala, podak sarata kiwwa, mama ganna ahanna uba kawda , u kiyanawa Mr. ____ dannawa da kiyala , mama kiwwa mama danna reddak na , awa nam yana gamank yanawa wada denne nathuwa kiyala, muu silent una
![]()
ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
උබට තිබුණේ අතමිට මොළවල එතන දි ම දෙන්න හක්ක පනින්න![]()
School of computer science - university of Colomboකොහෙද බන් ඕක තියෙන්නෙ? අපි නං දන්නෙ නෑ ඔහොම එකක්.
School of computer science - university of Colombo
uba hitler mash kiyala nama daagatheth waradilada?Poddaj waraduna



uba koheda ban campus eka?Poddaj waraduna
කොල්ලෙක් නම් නෙමි බන් නංගි කෙනෙක්. කන රත් වෙන්න කොල්ලෙක් දුන්නොත් අනිත් උන් ඌට වට වෙලා ගහයිඋන්ගේත් තියෙන්නේ පොඩි පොඩි ගොන් ආතල් අර ඉස්සරහ බිල්ඩිමට දාල බත් අනල කන ඒවයි , බොරු සද්දයි , මඩ නාන එවයි .. එක්කෝ කන රත්වෙන්න එකක් දීපං කොල්ලෙක් නම්, නැත්නම් ඔය ටික කරගෙන බැච් ෆිට් හදාගන්න කියපන්. රැග් එකක් නිසා ucsc අතාරින්න එපා, අපරාදේ.
1) USCS kiyala ekak nehe. tiyenne UCSC kiyala ekak.ඇයි බන් USCS එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
බොරු දාන්න එපා උඹ නොදන්න රැග් 2011 බැච් එකට දීල තිබුණා.1) USCS kiyala ekak nehe. tiyenne UCSC kiyala ekak.
2) Rag ettema nehe.
private uni ekata kade yanne nethuwa linde penapan.
hari bn ela.බොරු දාන්න එපා උඹ නොදන්න රැග් 2011 බැච් එකට දීල තිබුණා.
මාත් දැන් තත්වෙ දන් නෑ රැග් කාපු දන්න කෙනෙක් ඉන්නව 2011 දි නම්කලින්නම් ඔකේ කිසිම රැග් එකක් තිබ්බෙ නෑ.
සයන්ස් එකේ උන් කිවුවේ ඔක ඉස්කෝලේ වගේ කියලා.
දැන්නම් දන්නේ නෑ.
සයන්ස් එක කොහොමද?කලින්නම් ඔකේ කිසිම රැග් එකක් තිබ්බෙ නෑ.
සයන්ස් එකේ උන් කිවුවේ ඔක ඉස්කෝලේ වගේ කියලා.
දැන්නම් දන්නේ නෑ.