hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Boru Kiyanna Epa Oi, Science ekata wada UCSC eke Rag Adui
    ඒ කියන්නෙ සයන්ස් එකේ ද වැඩි? යකෝ ඇහුව ම උන් කියන්නෙ රැග් නෑ කියලනෙ . මොන කිම්බක් ද බන් :eek:
     
    • Haha
    Reactions: nkt

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ඒ කියන්නෙ සයන්ස් එකේ ද වැඩි? යකෝ ඇහුව ම උන් කියන්නෙ රැග් නෑ කියලනෙ . මොන කිම්බක් ද බන් :eek:
    අනිත් ඒවාට සාපේක්ෂව UCSC එකේ Rag අඩුයි බන්. අන්තිමට ලොකු rag එකක් තිබිල තියෙන්නේ 2009 A/L out wechcha unta.
    Campus කාලේ අනිත් උන්ට Rag තියෙනවා කියල කියන්න බැහැ. ඒක හින්ද හුගක් උන් හංගනවා . Physical Rag දෙන්නේ නැහැ දැන් Science එකෙත් ඉදල හිටලා එකෙක් ට ගහනවා . Science එකෙ දෙමළ උන්ට නම් තත්වේ වෙනස් .උන්ව වෙනම දවසක් ගෙනහල්ල උන්ගේම උන් rag කරා ඒ දවස් වල දැන් නම් කොහොමද දන්නේ නැහැ
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    204
    203
    43
    ou ban ptta rag 1 thiyenne habai denne professor la lecturer la . algo , matha subject goda danna patta amarui , mawa 4 parak repeat una ekama algo subject 1, dena assignment therenneth na , samhara ewa copy karanna therenneth na , puduma wadayak e..mahthuru nonala dunnnee.. yantham degre1 goda dagathe .. api 2nd year 1 innakota pahala batch 1 un awa .. ugana patta dukak hithune ai unuth api kana katta epai kiyala mulin thiyana engreesi course 1 wage athal na acadamic patan gathama .. AL 2parak karala awama tution sirla mawapu heena loke ehe thibbe na mage yaluyo 3k batch miss kala , okkoma 10 k withara batch miss kala un AL matha A B B wage gatha un, mama yantham goda dagathe karapu pinakatada koheda , Brian (Pamba) kiyala porak unna utai batch 1 kuppi dala udau karapu untai pin sidda wenna thamai degree1k goda dagathe ,, udau karapu unta upharayak wewa jain jayama wewaaaa
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    etta.
    2010n passe tibba rag ekath nethi kara api. 2011 ekek rag una kiyana eka kohethma piliganna behe. ape batch eken thamai tibba rag eka nethi kare.

    algo kare kaawuda :D. Jeewani Madam da, Noel sir da :D
    ------ Post added on Jun 1, 2021 at 7:28 AM
     
    Mul Algo 1 kale Noyel Sir maha kalu sinhalaya , Jeewanee miss kala DB , Ratharan nona ape passen elo elo igannuwe , Mathsa nam kale Thatte thiyene usa sir kenek nama mathaka na , nimadu dawas walath lectures kala passen panna panna iganuwe . hadana paper 1 th ewage liuwa 4 parama D-
     
    maths : Kaldera sir da :D.

    2000 keeyada?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,432
    1
    14,471
    113
    ඇයි බන් UCSC එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
    මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
    Matara, Kurunegala, Gampaha, Anuradhapura un Rag wenna balagena enne passe rag karanawa
     
    • Like
    Reactions: hitlermash

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඇයි බන් UCSC එකේ කොළඹ සයන්ස් එකට සාපේක්ෂව රැග් වැඩි?
    මාතර එවුන් වැඩිපුර යන නිසා ද?
    gode gamwala ponsla campus giyama ohoma thama.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනිත් ඒවාට සාපේක්ෂව UCSC එකේ Rag අඩුයි බන්. අන්තිමට ලොකු rag එකක් තිබිල තියෙන්නේ 2009 A/L out wechcha unta.
    Campus කාලේ අනිත් උන්ට Rag තියෙනවා කියල කියන්න බැහැ. ඒක හින්ද හුගක් උන් හංගනවා . Physical Rag දෙන්නේ නැහැ දැන් Science එකෙත් ඉදල හිටලා එකෙක් ට ගහනවා . Science එකෙ දෙමළ උන්ට නම් තත්වේ වෙනස් .උන්ව වෙනම දවසක් ගෙනහල්ල උන්ගේම උන් rag කරා ඒ දවස් වල දැන් නම් කොහොමද දන්නේ නැහැ
    සයන්ස් එකේ ගහන්නෙ ඇයි බන්? මාතරින් ආපු එවුන්ට මාතර උන් අ' පුරෙන් ආපු උන්ට අ' පුර උන් ඒ විදියට ද රැග දෙන්නෙ? නැත්නම් දුර පලාත් වල උන් ඔක්කොම එකතු වෙලා කොළඹ උන්ට දෙනවා ද?
    ටැමිල් උන්ට දෙන්නෙ ටැමිල් උන් ද? සිංහල උන් ද?

    දැන් zoom එකෙන් රැග් කරන්නේ
    වට්ස් ඇප් එකෙන් රැග් දෙන පොන්ස්ල ඉන්නව. ස්ක්‍රීන් ෂොට් තියෙනවා
    :LOL:
    ------ Post added on Jun 1, 2021 at 7:59 AM

    etta.
    2010n passe tibba rag ekath nethi kara api. 2011 ekek rag una kiyana eka kohethma piliganna behe. ape batch eken thamai tibba rag eka nethi kare.

    algo kare kaawuda :D. Jeewani Madam da, Noel sir da :D
    ------ Post added on Jun 1, 2021 at 7:28 AM
    වැරදුණා 2010 සෙට් එක තමයි. උබ ඒකෙ නම් නම කිව්වොත් දන්නව අදුරන අය ඉන්නව.
    ------ Post added on Jun 1, 2021 at 8:01 AM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ගම් වල උට්ටලා රිංගගත්තොත් ඔහොම තමා .
    පොඩි කාලෙ ඉඳන් ලැබිච්ච නැති දේවල් වල ඇරියස් කවර් කරනවා .

    හීන මාන පොන්ස් ලාට තමා රැග් තියෙන්නෙ .

    Agreed mcn

    gam wala ina godak ewunta colombo inna ewun ekka marama arriyas ekak tynne bn
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    index42..jpeg
     
    • Haha
    • Dislike
    Reactions: saja and hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ou ban ptta rag 1 thiyenne habai denne professor la lecturer la . algo , matha subject goda danna patta amarui , mawa 4 parak repeat una ekama algo subject 1, dena assignment therenneth na , samhara ewa copy karanna therenneth na , puduma wadayak e..mahthuru nonala dunnnee.. yantham degre1 goda dagathe .. api 2nd year 1 innakota pahala batch 1 un awa .. ugana patta dukak hithune ai unuth api kana katta epai kiyala mulin thiyana engreesi course 1 wage athal na acadamic patan gathama .. AL 2parak karala awama tution sirla mawapu heena loke ehe thibbe na mage yaluyo 3k batch miss kala , okkoma 10 k withara batch miss kala un AL matha A B B wage gatha un, mama yantham goda dagathe karapu pinakatada koheda , Brian (Pamba) kiyala porak unna utai batch 1 kuppi dala udau karapu untai pin sidda wenna thamai degree1k goda dagathe ,, udau karapu unta upharayak wewa jain jayama wewaaaa
    යකො එහෙනම් අවුට් වෙන සේරට ම එහෙම වෙන්න එපැයි
    උඹල අහු මුළු ගානෙ පිස්සු කෙලින්න ඇති. මගෙත් යාළුවො හිටිය අට්ටාල වල නට නට ඉදල පස්සෙ රිපීට් උණා ම නාහෙන් අඩනව
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    සයන්ස් එකේ ගහන්නෙ ඇයි බන්? මාතරින් ආපු එවුන්ට මාතර උන් අ' පුරෙන් ආපු උන්ට අ' පුර උන් ඒ විදියට ද රැග දෙන්නෙ? නැත්නම් දුර පලාත් වල උන් ඔක්කොම එකතු වෙලා කොළඹ උන්ට දෙනවා ද?
    ටැමිල් උන්ට දෙන්නෙ ටැමිල් උන් ද? සිංහල උන් ද?

    සයන්ස් එකේ ගහන්නෙ ඇයි බන්? මාතරින් ආපු එවුන්ට මාතර උන් අ' පුරෙන් ආපු උන්ට අ' පුර උන් ඒ විදියට ද රැග දෙන්නෙ? නැත්නම් දුර පලාත් වල උන් ඔක්කොම එකතු වෙලා කොළඹ උන්ට දෙනවා ද?

    වට්ස් ඇප් එකෙන් රැග් දෙන පොන්ස්ල ඉන්නව. ස්ක්‍රීන් ෂොට් තියෙනවා
    :LOL:
    ------ Post added on Jun 1, 2021 at 7:59 AM

    වැරදුණා 2010 සෙට් එක තමයි. උබ ඒකෙ නම් නම කිව්වොත් දන්නව අදුරන අය ඉන්නව.
    ------ Post added on Jun 1, 2021 at 8:01 AM
    2010 batch eka kiaynne ape batch eka. nama pm karanna balanna
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    204
    203
    43
    යකො එහෙනම් අවුට් වෙන සේරට ම එහෙම වෙන්න එපැයි
    උඹල අහු මුළු ගානෙ පිස්සු කෙලින්න ඇති. මගෙත් යාළුවො හිටිය අට්ටාල වල නට නට ඉදල පස්සෙ රිපීට් උණා ම නාහෙන් අඩනව
    Ingreesi thamai aula ban .. hena gamk deela goda danna une.. Algorithm subject 4k withara thibba , e paper walata uthara denna serama cover karanna one , anika algo katapadam karanna bari 1k ne , ingreesi aul nisa ewa thrum ganna eka eka gen kuppi dagen thami goda giye , out wena serata ehama wenna epai kiuwe ,,thrune na ?
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    2010 batch eka kiaynne ape batch eka. nama pm karanna balanna
    Kellek nisa nam ewanna ba.ube nama ewapanko
    Man eyagen ahannam dannawa da kiyala
    Ingreesi thamai aula ban .. hena gamk deela goda danna une.. Algorithm subject 4k withara thibba , e paper walata uthara denna serama cover karanna one , anika algo katapadam karanna bari 1k ne , ingreesi aul nisa ewa thrum ganna eka eka gen kuppi dagen thami goda giye , out wena serata ehama wenna epai kiuwe ,,thrune na ?
    මචන් ඒක නම් ඉතින් තමන්ගෙ අඩුපාඩුවක්. මම නම් හොදට ඉස්කොලෙ කාලෙ ඉංග්‍රීසි හදා ගත්ත. උබල ඒ පීරියඩ් එක කට් කරපු එකේ විපාක තමයි. ඒකට ලෙචාලට කරන්න දෙයක් නෑනෙ. උන්ට උබලට සබ්ජෙක්ට්ස් නුයි ඉංග්‍රීසියි දෙකම කරන්න බෑනෙ. අත්දැකීමෙන් මන් දන්නව ඉංග්‍රීසි බැරි එකෙකුට ඉංග්‍රීසියෙන් දෙයක් කියල දෙන්න ගියා ම විදින්න වෙන දුක
     
    Last edited:

    heenhota

    Active member
  • Jul 27, 2016
    204
    203
    43
    මචන් ඒක නම් ඉතින් තමන්ගෙ අඩුපාඩුවක්. මම නම් හොදට ඉස්කොලෙ කාලෙ ඉංග්‍රීසි හදා ගත්ත. උබල ඒ පීරියඩ් එක කට් කරපු එකේ විපාක තමයි. ඒකට ලෙචාලට කරන්න දෙයක් නෑනෙ. උන්ට උබලට සබ්ජෙක්ට්ස් නුයි ඉංග්‍රීසියි දෙකම කරන්න බෑනෙ. අත්දැකීමෙන් මන් දන්නව ඉංග්‍රීසි බැරි එකෙකුට ඉංග්‍රීසියෙන් දෙයක් කියල දෙන්න ගියා ම විදින්න වෙන දුක
    OU ban eka atha .. iskole English guruwarayek set une OL karaddi 11 wasare .. hena kapa weemen igannuwa C 1k goda dala dunna ,, OL C 1 nathna UCSC CS walata gathe na ape kale ,
     
    • Like
    Reactions: hitlermash