මැද තැනක ඉදන් කතාව කිව්වොත්,
IMF දෙනවා කියලා හරි සහතිකේ ආපු ගමන් ටිකක් අඩු වෙනවා රේට්ස්. ඒ ව්‍යපාරික ලෝකයේ ඇතිවන විස්වාසයට හා උනන්දුවට බයට පැනික් විල්ලට. ඒත් ලොකු අගයක් නෙවෙයි රුපියල් 20ක රේන්ජ් එකේ යයි.
ඒක වැඩිකල් අල්ලන්නැ ඇයිත් නගිනවා
රුපියල දිර්ඝකාලිනව ස්ථාවර වෙන්නේ 350 හෙන් උඩ රේන්ජ් එකක.
කවුරුහරි කියනවානම් IMF සල්ලි ලැබුනාම අපි රුපියල 200ට බස්සනවා කියලා එහෙනම් ඒ මිලියන$ 300 හා තවත් ඩොලර් සංචිත වෙලදපොලට නිකුත් කරන්න ඕනා ඒච්චර බස්සන්න. එහෙම කලොත් අර හම්බුන සල්ලි වලින් වැඩක් නැ වගේම තිබ්බට වඩා කැරි නරාවලකට වැටෙනවා රට. වෙනිසියුලාවට සමාන අවස්ථාවක් ඒක.
එහෙම කරනවා වගේ පෙන්න තියනවානම් රටින් යන්න ටිකට් එකක් ගිනන් ඩොලර් එකතු කරලා.
අනික ඔයාලා හිතනවා වගේ කළුකඩ හෝ රටසල්ලි වෙලදාම්කරුවෝ දවස ගානේ රේට්ස් අඩුවැඩි වෙද්දි පැනික් වෙලා නටන්නේ නැ. එයාලා යන්නේ වාර්ශික හෝ පස් අවුරුදු වගේ දිර්ගකාලින සැලැසුම් එක්ක. පැනික් වෙලා නටන කිසිම කෙනෙක් forex binance ක්‍රිප්ටෝ කරන්න එපා.