USD අද ම අඩු වෙයි ද?

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ranila election ekata next year enna one minissuth dan seenibola deela andanna ba danena wisadumak denna wenawa chande ganna.hondama eka thamaye next year president ma wenna puluwan kama thiyeddi jeppo podi election ekak ellala walalenawa unta enna enna awasi nisa mata nam eka thamaye lokuma signal eka ranila gema gahanawa kiyanna.Kawru monawa kiwwath game is on.😎😎😎
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907

    අවුරුදු ගානක් බැරි වුණා දෙයක් අවුරුද්දකින් කරන්නේ කොහොම ද? මේ වගේ සංදර්ශන නම් අවුරුද්දක් දෙකක් මොකක් හරි කරලා පෙන්නන්න පුළුවන් වෙයි. ඊට පස්සේ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු නේ. රෝයල් එක මේ සීසන් හොදට සෙල්ලම් කරා. ටොප් ඩිවිෂන් එකේ ක්වාටර් ෆයිනල් ආවා. රනිලා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න හැම එකාම ගම් බයියෝ මූ කියන විදියට ඇද ගන්නවා කියල.

    කැවුරු කැමති උනත් නැතත් ඔක අඩු කරනවා බන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    මැද තැනක ඉදන් කතාව කිව්වොත්,

    IMF දෙනවා කියලා හරි සහතිකේ ආපු ගමන් ටිකක් අඩු වෙනවා රේට්ස්. ඒ ව්‍යපාරික ලෝකයේ ඇතිවන විස්වාසයට හා උනන්දුවට බයට පැනික් විල්ලට. ඒත් ලොකු අගයක් නෙවෙයි රුපියල් 20ක රේන්ජ් එකේ යයි.
    ඒක වැඩිකල් අල්ලන්නැ ඇයිත් නගිනවා

    රුපියල දිර්ඝකාලිනව ස්ථාවර වෙන්නේ 350 හෙන් උඩ රේන්ජ් එකක.

    කවුරුහරි කියනවානම් IMF සල්ලි ලැබුනාම අපි රුපියල 200ට බස්සනවා කියලා එහෙනම් ඒ මිලියන$ 300 හා තවත් ඩොලර් සංචිත වෙලදපොලට නිකුත් කරන්න ඕනා ඒච්චර බස්සන්න. එහෙම කලොත් අර හම්බුන සල්ලි වලින් වැඩක් නැ වගේම තිබ්බට වඩා කැරි නරාවලකට වැටෙනවා රට. වෙනිසියුලාවට සමාන අවස්ථාවක් ඒක.
    එහෙම කරනවා වගේ පෙන්න තියනවානම් රටින් යන්න ටිකට් එකක් ගිනන් ⁣ඩොලර් එකතු කරලා.

    අනික ඔයාලා හිතනවා වගේ කළුකඩ හෝ රටසල්ලි වෙලදාම්කරුවෝ දවස ගානේ රේට්ස් අඩුවැඩි වෙද්දි පැනික් වෙලා නටන්නේ නැ. එයාලා යන්නේ වාර්ශික හෝ පස් අවුරුදු වගේ දිර්ගකාලින සැලැසුම් එක්ක. පැනික් වෙලා නටන කිසිම කෙනෙක් forex binance ක්‍රිප්ටෝ කරන්න එපා.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Ranila election ekata next year enna one minissuth dan seenibola deela andanna ba danena wisadumak denna wenawa chande ganna.hondama eka thamaye next year president ma wenna puluwan kama thiyeddi jeppo podi election ekak ellala walalenawa unta enna enna awasi nisa mata nam eka thamaye lokuma signal eka ranila gema gahanawa kiyanna.Kawru monawa kiwwath game is on.😎😎😎
    Oke aththak tyenawa. Pradeshiya sabha nagara sabha NPP list behepu parana pohottu karayo tika wede hewoth un next time aye pohottuwe thama. Best ma case eka direct parliament ma tyana eka. Oka NPP unta therenne nethi ekai mata awla.
    Ranila, Sajiya Anura thibboth Anura dinanawa hebei. But parliament ekedi buwa paradinawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Oke aththak tyenawa. Pradeshiya sabha nagara sabha NPP list behepu parana pohottu karayo tika wede hewoth un next time aye pohottuwe thama. Best ma case eka direct parliament ma tyana eka. Oka NPP unta therenne nethi ekai mata awla.
    Ranila, Sajiya Anura thibboth Anura dinanawa hebei. But parliament ekedi buwa paradinawa.

    local elections walin NPP eka dinana eke (chanda wedi wene eke) wasiyak tiyanawa
    NPP eka local dinna kiyala anduwa wenas wenne naha habai eke wedi unu gaman SLPP + SJB + UNP ayata thamange line up eka wenas karanna wenawa
    unta penawa hora thakkadi replace karanna kiyala minissu NPP ekata vote karanawa, e votes tika ganna nam aniwa unge list wala parana horu akamatten hari unta adu karanna wenawa. onna ohoma sudda wena trend ekak hadanna oni
    etakota tamai hadena anduwa hoda anduwak wenne.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    බස්සන්න. එහෙම කලොත් අර හම්බුන සල්ලි වලින් වැඩක් නැ වගේම තිබ්බට වඩා කැරි නරාවලකට වැටෙනවා රට. වෙනිසියුලාවට සමාන අවස්ථාවක් ඒක.
    Meka poddak explain karapan
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama
    Meka poddak explain karapan

    ලැබුනු ඩොලර් මගින් සංචිත වර්ධනය කරගැනිමකින් තොරව දැනටත් මනි හංගර් එකක ඉන්න වෙලදපොලකට දාලා විකුනවනවා. රේට්ස් අඩුවෙයි. නමුත් අවසානයේ සංචිතය වාස්පයි. නැවතත් ප්‍රශ්නයේ මුලටම ඇවිත්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    මම නං තියාගන ඉන්නවා. ඩොලර්ම ‌හොයපු නිසා අමුතුවෙන් වෙන්න පාඩුවක් නෑනෙ.
     
    • Like
    Reactions: B.Chat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Meka poddak explain karapan
    කබ්‍රාල් කරෙත් මේකම තමයි. සංචිත ටික එළියට දැම්ම. ඒකෙන් තමයි බිලියන 7ක් විතර සංචිත වාෂ්ප වෙලා ගියේ. ඒ මෝඩ වැඩේම දැන් ඉන්න මහ බැංකු අධිපති කරන එකක් නෑ. ඕන නම් පැනික් කරන්න අර ගත්ත කිව්ව මිලියන 500 අතඇරල දායි. හැබැයි ඒක අතඇරල තව මිලියන 500ක් විතර හොයයි ඒකෙන්. මුං දැන් මිනිස්සු පැනික් කරල අමුතු ගේමක් ගහන්නෙ. කොටස් වෙළඳපොලේ ගහන ගේම් දැන් මහබැංකුවේ ගහන්නෙ මට පේන විදියට.
    ලැබුනු ඩොලර් මගින් සංචිත වර්ධනය කරගැනිමකින් තොරව දැනටත් මනි හංගර් එකක ඉන්න වෙලදපොලකට දාලා විකුනවනවා. රේට්ස් අඩුවෙයි. නමුත් අවසානයේ සංචිතය වාස්පයි. නැවතත් ප්‍රශ්නයේ මුලටම ඇවිත්
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ඩොලර් බැලෙන අතර ඒ අනුව එම කාලය තුළදී ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සහභාගි වන බව ය,.
     
    • Like
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    මේක සෙල්ලමක් නෙවෙයි මහත්තයෝ සිරියස් අහන්නේ 🙄🥺

    LoL 😆 එච්චරම අවුලකුත් නෑ ඉතින්
    VzfNIeU.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මේක සෙල්ලමක් නෙවෙයි මහත්තයෝ සිරියස් අහන්නේ 🙄🥺

    LoL 😆 එච්චරම අවුලකුත් නෑ ඉතින්
    Ponil nam sellamak
    Lol