USD නැවත 350 යන ගමනේ 🤣

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    labai wena rataka jiwath wela kana, bona ekekta nam
    :(
    නෑ බන්. ගාන අඩු උනා කියලා රටේ වැඩි වෙච්ච දේවල් වල මිල අඩු උනේ නෑ ඒ විදිහට. ඉතින් හම්බුවෙන $ කීයට හරි වැඩිපුර ලැබෙනවනෙ රේට් එක උඩට ආවම.

    ඔය කොච්චර කෑ ගැහුවත් කඩේ යන හැත්ත. ට්‍රීලියන ගණන් ණය තියන් ඉන්න අපේ රටේ රුපියල ශක්තිමත් වෙනවා කියන්නෙ උන්ගෙ වහල් මානසිකත්වය විතරයි.
    මේ ඉන්න හැත්ත මේ රට හදන්නෙ නෑ. මේක ගොඩ ගන්න සැහෙන්න අමාරුයි...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බේසමක වතුර යට හිර කරගෙන හිටපු රබර් බෝලේ සරල සිද්ධාන්තය දන්නේ නැති @monson, @EVC වගේ සිරිකොතේ ගලි වලවල් ටික හෑලි ලිව්වා.

    ai lingika manasika leda liyapu heli tika
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    අපි ඔය ගෙවන්න තියෙන ඩොලර් ට්‍රිලියන ගාන ගෙවන්නෙම නැතුව හිටියොත් මොකද බං වෙන්නෙ
    චීනෙං , ඉන්දියාවෙං, ජපානෙං ,බංගලිදේශෙන් ඇවිල්ල අපිව ආක්‍රමනය කරයි ද ?
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,631
    2,138
    113
    අපි ඔය ගෙවන්න තියෙන ඩොලර් ට්‍රිලියන ගාන ගෙවන්නෙම නැතුව හිටියොත් මොකද බං වෙන්නෙ
    චීනෙං , ඉන්දියාවෙං, ජපානෙං ,බංගලිදේශෙන් ඇවිල්ල අපිව ආක්‍රමනය කරයි ද ?
    ලෝකෙන් කොන් වෙලා යයි. රටවල් සේරම ලංකාව එක්ක කිසිම ගනුදෙනුවක් නොකර ඉදී.
    අපි ජීවත් වෙන්නෙ කෝමද එතකොට.

    තෙල් , බේත් , වාහන තව කොච්චර දේවල් පිටින් ගේනවද?
    විදේශ විනිමය බින්දුවට බහී.

    ඩයස්පොරාවට අකුලන් එන්න වෙඉ.

    කොටින්ම හිකවිලාම යයි😆😆
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    ලෝකෙන් කොන් වෙලා යයි. රටවල් සේරම ලංකාව එක්ක කිසිම ගනුදෙනුවක් නොකර ඉදී.
    අපි ජීවත් වෙන්නෙ කෝමද එතකොට.

    තෙල් , බේත් , වාහන තව කොච්චර දේවල් පිටින් ගේනවද?
    විදේශ විනිමය බින්දුවට බහී.

    ඩයස්පොරාවට අකුලන් එන්න වෙඉ.

    කොටින්ම හිකවිලාම යයි😆😆
    ehama wela hari lankawe basikayanta molyak padunoth athi..
     
    • Like
    Reactions: NRTG and haunte

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,685
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයෙත් බඩු වැඩිකරයිද?

    ඩොලර් වැඩිවෙන නිසා. :ROFLMAO:
    තෙල් මිල වැඩිකරොත් හැමදේම ආයෙත් ගණන් යයි. ඩොලර් එක අඩුවුනා කියල ගණන් අඩු නොකරපු බඩුත් තව ගණන් යයි 🥵