ai petrol diesel gas kochchra adu karaada anduwenkohomath minissunta wasiyak na ban. dollar eka bassa kiyala badu mila adu wune na. thama inflation eka positive. kohomath amaru kalayak tama
ai petrol diesel gas kochchra adu karaada anduwenkohomath minissunta wasiyak na ban. dollar eka bassa kiyala badu mila adu wune na. thama inflation eka positive. kohomath amaru kalayak tama
mokak? koheda thiyenne323 me dan penna pinwathuni
wadi karapu ewa ekka balanakota adu karala tiyenne sochchamai ne ban. Minissunge padi wadi wune na neai petrol diesel gas kochchra adu karaada anduwen
පඩි වැඩිකරාම උද්ධමනය වැඩිකරපු එකෙන් වැඩක් නෑනෙ.wadi karapu ewa ekka balanakota adu karala tiyenne sochchamai ne ban. Minissunge padi wadi wune na ne
නෑ බන්. ගාන අඩු උනා කියලා රටේ වැඩි වෙච්ච දේවල් වල මිල අඩු උනේ නෑ ඒ විදිහට. ඉතින් හම්බුවෙන $ කීයට හරි වැඩිපුර ලැබෙනවනෙ රේට් එක උඩට ආවම.labai wena rataka jiwath wela kana, bona ekekta nam
![]()
ලෝකෙන් කොන් වෙලා යයි. රටවල් සේරම ලංකාව එක්ක කිසිම ගනුදෙනුවක් නොකර ඉදී.අපි ඔය ගෙවන්න තියෙන ඩොලර් ට්‍රිලියන ගාන ගෙවන්නෙම නැතුව හිටියොත් මොකද බං වෙන්නෙ
චීනෙං , ඉන්දියාවෙං, ජපානෙං ,බංගලිදේශෙන් ඇවිල්ල අපිව ආක්‍රමනය කරයි ද ?
ehama wela hari lankawe basikayanta molyak padunoth athi..ලෝකෙන් කොන් වෙලා යයි. රටවල් සේරම ලංකාව එක්ක කිසිම ගනුදෙනුවක් නොකර ඉදී.
අපි ජීවත් වෙන්නෙ කෝමද එතකොට.
තෙල් , බේත් , වාහන තව කොච්චර දේවල් පිටින් ගේනවද?
විදේශ විනිමය බින්දුවට බහී.
ඩයස්පොරාවට අකුලන් එන්න වෙඉ.
කොටින්ම හිකවිලාම යයි![]()
ඒක නම් වෙන්නෙ නැ. මෙකේ වගෙ මරි මෝඩ් හැත්තක් ලොකේම නැතුව ඇතිehama wela hari lankawe basikayanta molyak padunoth athi..
තෙල් මිල වැඩිකරොත් හැමදේම ආයෙත් ගණන් යයි. ඩොලර් එක අඩුවුනා කියල ගණන් අඩු නොකරපු බඩුත් තව ගණන් යයිඅයෙත් බඩු වැඩිකරයිද?
ඩොලර් වැඩිවෙන නිසා.![]()
310i kiyala pennanne - https://www.xe.com/currencycharts/?from=USD&to=LKR323 me dan penna pinwathuni
eda owa api kiwama hina una ban. meka me loan eken choon willak wenne. heta anidda , badu banikx, ekama oya mardana panath serama genna hadanne gas gobilo tika
------ Post added on Jun 13, 2023 at 7:01 PM
https://www.boc.lk/rates-tariff310i kiyala pennanne - https://www.xe.com/currencycharts/?from=USD&to=LKR