ow ikmanata apita wikanahan neh200ට බහින කතාවක් යනවා
ow ikmanata apita wikanahan neh200ට බහින කතාවක් යනවා
200ට බහින කතාවක් යනවා

අඩෝ ඩොලර් එක මාර විදියට එක බහිනවා නේද? රටේ බඩු නම් ගනන් අඩු වෙන්නේ නෑ. ලයිට් බිල 400%කින් විතර වැඩි කරපු එක 20% කින් අඩු කරා. එච්චරයි![]()
Online daanna puluwnd? Bank ekt yanna oned? Mn gwath tyna tika fixed danna one nov wenkn withdraw krnna adahask na.Man dan damma ban ekak awilla. Thiyn idala balanawa
Yanna oni ban. Online danna ba USDOnline daanna puluwnd? Bank ekt yanna oned? Mn gwath tyna tika fixed danna one nov wenkn withdraw krnna adahask na.
Athe salli na ban. Account eke thienneSell karanawa nam mata deepan.
Oni amount ekak gannawa.
November weddi aaye illagena nam enna epa denne na![]()
uba convert karalada damme?Man dan damma ban ekak awilla. Thiyn idala balanawa
Kw ban. Rate eka nam chora4.5% neh bn... henama gotha rate ekak...
අයි නගිනවා.USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.
මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.