USD වලට මොකද කරන්නේ...

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    අඩෝ ඩොලර් එක මාර විදියට එක බහිනවා නේද? රටේ බඩු නම් ගනන් අඩු වෙන්නේ නෑ. ලයිට් බිල 400%කින් විතර වැඩි කරපු එක 20% කින් අඩු කරා. එච්චරයි :baffled:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අඩෝ ඩොලර් එක මාර විදියට එක බහිනවා නේද? රටේ බඩු නම් ගනන් අඩු වෙන්නේ නෑ. ලයිට් බිල 400%කින් විතර වැඩි කරපු එක 20% කින් අඩු කරා. එච්චරයි :baffled:
    sira kathwa. dan oka aye poddak aye udata apu gaman ganan wadi karanna balan inne ka&*! tika.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඡන්දෙ තිබ්බොත් ඡන්දෙන් පස්සෙම මාරු කරපන් ආයෙ නගීවි නලලෙ වදින්නම එතකොට වාසියි
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Online daanna puluwnd? Bank ekt yanna oned? Mn gwath tyna tika fixed danna one nov wenkn withdraw krnna adahask na.
    Yanna oni ban. Online danna ba USD

    Sell karanawa nam mata deepan.
    Oni amount ekak gannawa.
    November weddi aaye illagena nam enna epa denne na😝
    Athe salli na ban. Account eke thienne
    ------ Post added on Mar 7, 2024 at 1:09 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    March wala thamai lankawawta wadiyenma foreign income enne . oka thawa bahie. mage ewath sell kara. 305 ta.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    USD ටිකක් තියෙනවා. Rate එක බහින බැහිල්ල නිසා මොකෝ කරන්නේ... මුලින් හිතුවෙ USD FD එකක් දාන්න. ඒත් LKR වලට convert කරලා දැම්මොත් වාසි වගේ.

    මොකද්ද බං කරන්නේ... ෆුල් අන්දොස් වෙලා ඉන්නේ.. උඹලගේ ideas ටිකක් දීපල්ලකො.
    අයි නගිනවා.
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Gold and silver buy karanna hithagena innawa... eth silver ehema 1kg bar aran tyaganna eka karadarai wage...online invest karnana hoda site tyenawada??? tyenawanam poddak dagena yandoo