usd වැටෙනවා නේ sinhalu

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,679
    2,783
    113
    colombo
    සතුටු වෙන්න ද දුක් වෙන්නද දන්නේ නැහැ usd වැටෙනවා මේ සීසන් කාලේ නිසාද ?
    imf සල්ලි ආවෙත් නැහැනේ තාම
    නය ගෙවන්න ගත්තත් 2028 ඉදන් නේ ගෙවන තියෙන්නේ
    කමක් නැහැ බඩු මිලත් අඩු වෙනවා නම්


    4qj5tg.jpg
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,735
    113
    Nugegoda, Sri Lanka
    ඇමරිකාව බංකොලොත් වෙන්න යන්නේ
    බයිඩන් නාකියට කරගන්න බෑ
    Baidan naaki pakaya US kawa.. Trumpachchita watunu ratak thamai set wenne..

    Export/USD income thiyana business walata thama Case 1.
    Eka athakata hondai.. okun USD overshore accounts wala tiyagena hitiye SL walata genne nathuwa.. dan ithin kelawenawa..
    ------ Post added on Jan 29, 2024 at 8:15 AM
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    කොහෙද ඉතින් අර ආතල් දිදී හිටිය මිනිහ පන්නල ගෙන්නුවනේ මුසල නාකියෙක් කන් ඇහෙන්නෙත් නැති එකෙනුත් අපිට කෙලවෙන්නේ :angry: :angry: :angry:
     
    • Like
    Reactions: gamerlk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    සීගිරි පොලොන්නරු ගියා, මාර foreigners ටිකක් ඉන්නෙ, අපේ උන් නෙමෙයි
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Api direct usd ගෙවලා import කලොත් ත්මා බන් ඕවා අපිට ප්‍රතිලාබ විදියට ලැබෙන්නේ.කඩ කාරයොන්ගෙන් ගන්නවනම් ඕවා අඩු වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Thilina123

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    USD විතරක් නෙමෙයි බන් SGDත් වැටෙනව.
    ලන්කාවෙ රුපියල ඇප්‍රිශියේට් වෙලා තියෙන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    රනිල් මහත්තය හීන් නූලෙන් ඩොලර් එකට ශොට් එක දීගෙන යනව නේද
     
    • Haha
    Reactions: haunte