USD $6000ක් විකිනීමට..

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දන්න එකෙක් මට කියපන්කෝ බං රුපියල් dollar වලට convert කරගන්න හොඳ තැනක්. Rates සහ විශ්වාසය හොඳ තැනක්..????????
     
    • Like
    Reactions: wtsamantha

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    දන්න එකෙක් මට කියපන්කෝ බං රුපියල් dollar වලට convert කරගන්න හොඳ තැනක්. Rates සහ විශ්වාසය හොඳ තැනක්..????????
    ඉතින් මගෙන් ගන්නකො. හොර සල්ලි කියල හිතුවද 😳
     
    • Like
    Reactions: Janithsl88

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබට 6000 ම 242ට වඩා දීගන්න තාම අමාරුයි. 250 වගේ දීල ගන්න ගොඩක් උන් 6000ම ගන්න එකක් නෑ. හැබැයි 100 කොලම තියෙනවා නම් තව ටිකක් තියන් හිටියත් කමක් නෑ බන්.
     
    • Love
    • Like
    Reactions: cuteoz and danamith

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    hරු242ට වඩා ගෙවන තැනක් තියෙනවද.
    USD $6000ක් 100 කොල වලින් තියෙනව.

    (commercial bank එකෙන් verify කරල දෙන්නම්..)
    0770829839 / 0717829839
    242? Why is this the case? A bank wouldn't pay this much. Why would a person pay? High demand? less supply? Is this ethical?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉතින් මගෙන් ගන්නකො. හොර සල්ලි කියල හිතුවද 😳
    ලක්ෂ 14.5 විතර මට dollar වලට convert කරන්න ඕනි නෑ බං. උඹගෙන් dollar 1000 විතර ගත්තට උඹට තේරුමක් නැති නිසයි වෙන විදිහක් තියෙනවද කියල බැලුවේ?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    රු242ට වඩා ගෙවන තැනක් තියෙනවද.
    USD $6000ක් 100 කොල වලින් තියෙනව.

    (commercial bank එකෙන් verify කරල දෙන්නම්..)
    0770829839 / 0717829839
    thopi lankaawa wawan kannada hadanne yakoo dollar natuwa inna welaawe. mee ponna wada walin tamai inflation wadi wenne deepiya commercial bank ekakata
     
    • Dislike
    Reactions: manjulabw