$1000 අවුලක් නෑ. ඕන නම් දෙන්නම්.ලක්ෂ 14.5 විතර මට dollar වලට convert කරන්න ඕනි නෑ බං. උඹගෙන් dollar 1000 විතර ගත්තට උඹට තේරුමක් නැති නිසයි වෙන විදිහක් තියෙනවද කියල බැලුවේ?
රු242ට වඩා ගෙවන තැනක් තියෙනවද.
USD $6000ක් 100 කොල වලින් තියෙනව.
(commercial bank එකෙන් verify කරල දෙන්නම්..)
0770829839 / 0717829839
dollar ekak 250 kiyala shipping karana un kiyan ne newspaper eke dakkaරු242ට වඩා ගෙවන තැනක් තියෙනවද.
USD $6000ක් 100 කොල වලින් තියෙනව.
(commercial bank එකෙන් verify කරල දෙන්නම්..)
0770829839 / 0717829839

USD, EUR, GBP, AUD kola harima adui demand ekata wada ekai ganan yan ne242k gewanne koheda
Ganan yanne ne kiyalada kiuwe.USD, EUR, GBP, AUD kola harima adui demand ekata wada ekai ganan yan ne
black market eke 243ta tiyenawaඋබට 6000 ම 242ට වඩා දීගන්න තාම අමාරුයි. 250 වගේ දීල ගන්න ගොඩක් උන් 6000ම ගන්න එකක් නෑ. හැබැයි 100 කොලම තියෙනවා නම් තව ටිකක් තියන් හිටියත් කමක් නෑ බන්.
Lankawe resident ayata bahaade NRFC wala ewa ohoma denna barida![]()
Me ganata den exchange karana place walinuth ganna puluwan wei. Euro ada 270iතාම දුන්නෙ නෑ. 243ට ඉල්ලනව![]()