USD Bank Account

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඕපන් කරනවා නම් මොන බැන්ක් එකවුන්ට් එකෙද හොද? ඔය අනම් මනම් fee නැති එකක් නම් වඩාත් හොදයි. වඩාත් හොදම බෑන්ක් එකවුන්ට් comment කරගෙන යන්න. කලින් මේකේ ත්‍රෙඩ් එකක් ගියා මට මතකයි. ඒ ත්‍රෙඩ් එකත් පුලුවන් නම් මෙන්ශන් කරගෙන යන්න.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මාගෙ ගාව Sampath USD account එකක් තිබේ. කිසිම charge එක්ක නෑ. සමහර මාස වල USD 1 වගේ balance තියනවා ඒත් charge එකක් නෑ. Wire transfers දවසක delay එකක් එක්ක සල්ලි වැටෙන්නේ.
     
    • Like
    Reactions: JohnSnow