හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,460
    98,390
    113
    වට්ට ග්‍රේට් ටයිම් ටු බයි යූඇස්ඩීටී

    කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ චාන්ස් එකක් සින්හලුන්ට ඇවිත් තියෙන්නෙ පූතිලා

    phala dapu reply ekak
    ඔව්. දැන් ඇමරිකාවෙ බෑන්ක් සීන් එක නිසා ඔය ක්‍රිප්ටො මාර්කට් එකෙන් ඇදපු සල්ලි වලින් ටිකක් ආයෙ ඒකට යනව. ලොකු හයිප් එකක් නෙවෙයි ඒත් ආයෙ වේල්ස්ල ටික අප් කරොත් ලොකු වෙන්නත් පුලුවන්. දැම්ම තියා ඔය ටොප් 20 වගේ තියෙන ඒවගෙ හොල්ඩ් කරගෙන හිටියොත් වෙනසක් කරගන්න පුලුවන් වෙයි කියල හිතනව. (බලන අයට - මේක ෆයිනෑන්ශියල් ඇඩ්වයිස් එකක් විදියට ගන්න එපා මට හිතෙන දෙයක් කිව්වෙ. හොයල බලල කරන දෙයක් කරන්න.)
    👇👇

    මෙතන රුපියල් අඩු වෙච්ච එක නෙවෙයි පොයින්ට් එක. ලගම එන ක්‍රිප්ටො හයිප් එකක් ගැන පොඩි ඉවක් ආව මේ ඇමරිකාවෙ බෑන්ක් කෙල විල්ල නිසා. ඉතින් ඩොලර් එක ගන්න පුලුවන් ගාණත් අඩු වෙලා තියෙන එකේ ඔක්කොම එකට සෙට් උන ටයිම් එකක් සින්හලුන්ට ඇවිත් තියෙන්නෙ කිව්වෙ ඒකයි.
    ------ Post added on Mar 13, 2023 at 8:28 PM
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    වට්ට ග්‍රේට් ටයිම් ටු බයි යූඇස්ඩීටී

    කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ චාන්ස් එකක් සින්හලුන්ට ඇවිත් තියෙන්නෙ පූතිලා
    2500 ක් ගත්තා :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,390
    113
    oka kiwwe $ eka wateddi .. :P
    ඔව්. දැන් ඇමරිකාවෙ බෑන්ක් සීන් එක නිසා ඔය ක්‍රිප්ටො මාර්කට් එකෙන් ඇදපු සල්ලි වලින් ටිකක් ආයෙ ඒකට යනව. ලොකු හයිප් එකක් නෙවෙයි ඒත් ආයෙ වේල්ස්ල ටික අප් කරොත් ලොකු වෙන්නත් පුලුවන්. දැම්ම තියා ඔය ටොප් 20 වගේ තියෙන ඒවගෙ හොල්ඩ් කරගෙන හිටියොත් වෙනසක් කරගන්න පුලුවන් වෙයි කියල හිතනව. (බලන අයට - මේක ෆයිනෑන්ශියල් ඇඩ්වයිස් එකක් විදියට ගන්න එපා මට හිතෙන දෙයක් කිව්වෙ. හොයල බලල කරන දෙයක් කරන්න.)
    👇👇
    poddak pahadili karpnko cn eka :sorry:

    Good to wait util reach around 280 before hit the storm
    මෙතන රුපියල් අඩු වෙච්ච එක නෙවෙයි පොයින්ට් එක. ලගම එන ක්‍රිප්ටො හයිප් එකක් ගැන පොඩි ඉවක් ආව මේ ඇමරිකාවෙ බෑන්ක් කෙල විල්ල නිසා. ඉතින් ඩොලර් එක ගන්න පුලුවන් ගාණත් අඩු වෙලා තියෙන එකේ ඔක්කොම එකට සෙට් උන ටයිම් එකක් සින්හලුන්ට ඇවිත් තියෙන්නෙ කිව්වෙ ඒකයි.
    ------ Post added on Mar 13, 2023 at 8:28 PM
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ඔය මෝඩ වැඩේ කරන්න එපා මචං. USD තියෙන උන් ගත්තට කමක් නෑ රුපියල් usdt කරන්න එපා. කිව්වම අහපන් කරන්න එපා. අඩුම තව මාස 3ක් ඉඳපන්. කියන එක අහපන්.
     
    • Haha
    Reactions: hasithayad

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    Bank wateddi crypto market eka henata pump wenna gattha neda..maru..minissunta bank gana trust eka adu wenna adu wenna crypto naginawa..thawa bank set ekak down unoth maru