Use නොකරන සිම් 1year ගියම reissue

ElaRosa

Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    Use නොකරන සිම් 1year ගියම reissue

    මචන්, අපි use නොකරන සිම් 1year ගියම reissue කරනව නෙද:dull:, එතකොට එවට හදල තියන WhatsApp, Wiber වලට මොකද වෙන්නෙ?:confused:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඔව් බන්.මම wife ට sim එකක් අරන් දුන්න ලගදි.එකෙක් කතාකරල අහනවලු ඔයාට කොහෙන්ද ඔය number එක කියල.පස්සේ call center අරන් බලද්දී re issue එකක්.ගලවලා විසිකරා sim එක මොන මොන ගල්තැලුම් තිය්යෙනවාද දන්නේ නෑනේ...
     

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    Machan unta berida ban oya sim disconnect karanna kalin kiyanna? Ungawa sim eke aithikarayage details okkoma(NIC, Address) thiyanawane?
     

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    ඔව් බන්.මම wife ට sim එකක් අරන් දුන්න ලගදි.එකෙක් කතාකරල අහනවලු ඔයාට කොහෙන්ද ඔය number එක කියල.පස්සේ call center අරන් බලද්දී re issue එකක්.ගලවලා විසිකරා sim එක මොන මොන ගල්තැලුම් තිය්යෙනවාද දන්නේ නෑනේ...

    Mge sim ekak re issue karala ban :no::no::no:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    awurudu ganak call karanna bari unu yaluwekuta mama call ekak gattha me langadi,issara mama hamadama e number ekata ganne,dan wena kenek eka use karanne,eka cancel wela wena kenekuta gihin,mehema unama prashnam unath wenna puluwan,hari bayanakayi.
     

    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    Machan unta berida ban oya sim disconnect karanna kalin kiyanna? Ungawa sim eke aithikarayage details okkoma(NIC, Address) thiyanawane? :confused::confused::confused:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමත් මචන් ලංකාවේ ජනගහයනයත් එක්ක නොම්බර මදි වෙනවා නේ. ඉතින් reissue කරන එක අනිවා වෙනවා. වෙන විසදුමක් තියෙනවද?
    එක්කෝ අංක 10 අංක 12 කරන්න ඕන.
    හොඳම වැඩේ තමයි තමන්ගේ ඔය වයිබර්, watsapp. banking contacts වගේ දේවල් වලට තියෙන sim එක වෙනස් කරගන්නේ නැතුව තියාගන්න. dialog mobitel වගේ ගන්නවා නම් අලුතින් 076 070 වගේ අලුත් නම්බර් ගන්න. එතකොට reissuing කෙස් අඩුවෙයි
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මගෙයි වයිෆ්ගෙයි සිම් දෙකම රි ඉසු කරපුවා, ටැමිල් උන් කතා කරනවා වෙලාවකට එපා වෙනවා :angry::angry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :D:D
    Machan unta berida ban oya sim disconnect karanna kalin kiyanna? Ungawa sim eke aithikarayage details okkoma(NIC, Address) thiyanawane? :confused::confused::confused:

    උඹල සිම් එක ගනිද්දි අත්සන් කරන කොලේ කියවල බැළුවෙ නැද්ද. ඒකේ ඔය ඔක්කොම තියෙනව. :D
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මගේ වැඩකරන සිම් එක overnight re-issue කරා කියහන්කෝ. ඒ මදිවට මගේ නම්බරේට call කරලා මමම බැනුම් අහගත්තා... lol
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ලගදි මටත් මර උත්තක් උනේ ..වයිෆ් ලග තියෙන්නේ මම දුන්න සිම් එක .වයිෆ් අහනවා බදින්න කලින් කාටද මේ සිම් එක දීලා තිබ්බේ කියල,කෝල් එනවා ගැනියෙක් බනිනවා ඒකිගේ මිනිහා කෝ කියල අහලා