Used කොරියන් ඉලෙක්ට්‍රොනික්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Used කොරියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගෙන්න ගන්න එක ගැන මොකක්ද හිතන්නෙ .

    One month warranty .

    පොර ඉන්නෙ ලංකාවේ එහා කොනේ ඒකයි මේ උබලගෙන් අහලාම ගන්න හැදුවෙ.

    රුපියල් 50 000/ අයිටම් එකක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Used කොරියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගෙන්න ගන්න එක ගැන මොකක්ද හිතන්නෙ .

    One month warranty .

    පොර ඉන්නෙ ලංකාවේ එහා කොනේ ඒකයි මේ උබලගෙන් අහලාම ගන්න හැදුවෙ.

    රුපියල් 50 000/ අයිටම් එකක්.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ එකෙක්ගෙන් නෙ ගන්නෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ එකෙක්ගෙන් නෙ ගන්නෙ
    ඒකයි මං මේකෙ පෝස්ට් එකක් දැම්මෙ .

    ඉන්ද්‍රජිත් එහෙම ඔය කෑෂ් ඔන් ඩිලිවරි දාලා නුවරඑළියට ම ඩිලිවරි කරලා දාපු පෝස්ට් ගොඩක් තිබ්බා elakiri එකේ.

    ඉතිං හිතුනා උබලාගෙ අදහස් විමසන්න .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Reviews බලල ගන්න.
    ලංකාවේ මිනිස්සු කමෙන්ට් වල නම් හොදයි කියලා තියනවා .

    අනේ මංදා ඉතිං .☹️
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    kadala bala ganna puluwan widiyta genna ganna....seller courier ekata kiwwama package eka kadanna ok kiyla courier eka kadala pennawa..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,590
    113
    Used කොරියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගෙන්න ගන්න එක ගැන මොකක්ද හිතන්නෙ .

    One month warranty .

    පොර ඉන්නෙ ලංකාවේ එහා කොනේ ඒකයි මේ උබලගෙන් අහලාම ගන්න හැදුවෙ.

    රුපියල් 50 000/ අයිටම් එකක්.
    Cash on delivery වල මොකක්ද අවුල ඉතින් කීයක් වුණත්? අ‍ාවෙ නැත්තම් සල්ලි ගෙවන්න ඕන නෑනෙ. Safety guaranteed.

    COD නැත්තම් කලින් account එකට සල්ලි දාල ගන්න එක නම් පොඩ්ඩක් leap of faith තමයි ඉතින්‍. එ‍්කට seller ගෙ rating එහෙම බලලා ටිකක් පරිස්සමෙන් කරන්න ඕන.

    gihin ganin! mage yaluwak 50k nathi karagaththa salli dala!

    උඹට සිංහල බෑද, ඉංග්‍රීසි බෑද නැත්තම් මොළේ නැද්ද බං? අරූ ගෙඩි පිටින් COD කියල දාල තියෙද්දි උඹෙ ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙ.
     
    • Like
    Reactions: Bam

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,026
    113
    ulan bator
    Cash on delivery වල මොකක්ද අවුල ඉතින් කීයක් වුණත්? අ‍ාවෙ නැත්තම් සල්ලි ගෙවන්න ඕන නෑනෙ. Safety guaranteed.

    COD නැත්තම් කලින් account එකට සල්ලි දාල ගන්න එක නම් පොඩ්ඩක් leap of faith තමයි ඉතින්‍. එ‍්කට seller ගෙ rating එහෙම බලලා ටිකක් පරිස්සමෙන් කරන්න ඕන.

    උඹට සිංහල බෑද, ඉංග්‍රීසි බෑද නැත්තම් මොළේ නැද්ද බං? අරූ ගෙඩි පිටින් COD කියල දාල තියෙද්දි උඹෙ ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙ.
    man podhuwe kiwwe! mekatama adala karala newei!

    COD dammath gadol ewapuwa ona tharam thiyenawa. bukiye balapam! lali kali / hadol ewapuwa ona tharam thibba!

    COD awama uba eka kadala balanakam courier kareya inne naha.

    kaduwoth un return baraganneth naha!

    XRAY mashine ekak ganna wenawa baduwa ganna kalin!
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,590
    113
    man podhuwe kiwwe! mekatama adala karala newei!

    COD dammath gadol ewapuwa ona tharam thiyenawa. bukiye balapam! lali kali / hadol ewapuwa ona tharam thibba!

    COD awama uba eka kadala balanakam courier kareya inne naha.

    kaduwoth un return baraganneth naha!

    XRAY mashine ekak ganna wenawa baduwa ganna kalin!
    හම්මේ කැරිම සාපයක් තියෙන එකෙක් වෙන්ඩ ඇති එහෙම නම්. 😂 කෝ පොඩ්ඩක් දාපන් බලන්න එහෙම එ‍්වා, හෙව්වට මට නම් හම්බුණේ නෑ. මට නම් හිතෙන්නෙ ඕවත් අර එක එකා ගෙදරට වෙලා අතේ ගගහ වැල පත්තර pdf වලට ලියන stories වගේම වෙන්න අ‍ැති. COD දාද්දි හුත්තො Address සේරම දෙන්න වෙනවනෙ. එහෙම කැරි වැඩ කරොත් ගෙදරට අ‍ැවිත් වල්ල ගලවගෙන යයි. මම නම් හිතන්නෙ නෑ real life එහෙම හරක් අ‍ැති කියලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,026
    113
    ulan bator
    හම්මේ කැරිම සාපයක් තියෙන එකෙක් වෙන්ඩ ඇති එහෙම නම්. 😂 කෝ පොඩ්ඩක් දාපන් බලන්න එහෙම එ‍්වා, හෙව්වට මට නම් හම්බුණේ නෑ. මට නම් හිතෙන්නෙ ඕවත් අර එක එකා ගෙදරට වෙලා අතේ ගගහ වැල පත්තර pdf වලට ලියන stories වගේම වෙන්න අ‍ැති. COD දාද්දි හුත්තො Address සේරම දෙන්න වෙනවනෙ. එහෙම කැරි වැඩ කරොත් ගෙදරට අ‍ැවිත් වල්ල ගලවගෙන යයි. මම නම් හිතන්නෙ නෑ real life එහෙම හරක් අ‍ැති කියලා.
    uba paleyan pariganaka kali wikunana group / page walata.
    ewai thamai inne gewal assata wela kali bali online ganna gobbeyoth - e wage gonnunta badu wikunana andoth!
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    අදහස අතහැරියා මේ පෝස්ට් එක දැක්කට පස්සෙ.😢

    Thanks y'all

    එහෙම එවුන්ගෙන් ගන්න කියලා දෙයක් නෑ බන්.
    ඔහොම කරපු විදිය අමතක කරලා ගන්න තියෙන දේවල් ගන්න කියලා තමයි ලංකාවෙ ඔච්චර හොරකං වංචා වෙන්නෙ.
    ඒකට කියන ලොකුම නම තමයි “ගේමක් ගහනවා” කියන එක.

    අදත් දැක්කා පෝස්ට් වගයක් ඔන්ලයින් ඕඩර් කරපු එකක දාපු එක වගේ නෙවෙයි ආපු එක. තව එකක ආපු ඕඩරේ ඩැමේජ් නමුත් මාරු කරන්නෙ නැතුව ඉඳලා. ඔන්න ඕව වෙන්නෙ අර වගේ කරපු විදිය හිතන්නෙ නැතුව “ගේමක් ගහන්න” යනකොට.

    ලංකාවෙ ඔහොම “ගේමක් ගහන එක” ගේමක්ම නැති වැඩක්. කට්ටියක් ඒක තෝරගන්නව වෙන කරන්න දෙයකුත් නැති නිසා. තව අය ඒක තෝර නොගෙන ඉන්නවා. එච්චරයි වෙනස.