ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ එකෙක්ගෙන් නෙ ගන්නෙUsed කොරියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගෙන්න ගන්න එක ගැන මොකක්ද හිතන්නෙ .
One month warranty .
පොර ඉන්නෙ ලංකාවේ එහා කොනේ ඒකයි මේ උබලගෙන් අහලාම ගන්න හැදුවෙ.
රුපියල් 50 000/ අයිටම් එකක්.
ඒකයි මං මේකෙ පෝස්ට් එකක් දැම්මෙ .ප්‍රශ්නෙ තියෙන්නෙ ලන්කාවෙ එකෙක්ගෙන් නෙ ගන්නෙ
ලංකාවේ මිනිස්සු කමෙන්ට් වල නම් හොදයි කියලා තියනවා .Reviews බලල ගන්න.
Cash on delivery වල මොකක්ද අවුල ඉතින් කීයක් වුණත්? අාවෙ නැත්තම් සල්ලි ගෙවන්න ඕන නෑනෙ. Safety guaranteed.Used කොරියන් ඉලෙක්ට්‍රොනික් බඩුවක් කෑෂ් ඔන් ඩිලිවරි කරලා ගෙන්න ගන්න එක ගැන මොකක්ද හිතන්නෙ .
One month warranty .
පොර ඉන්නෙ ලංකාවේ එහා කොනේ ඒකයි මේ උබලගෙන් අහලාම ගන්න හැදුවෙ.
රුපියල් 50 000/ අයිටම් එකක්.
gihin ganin! mage yaluwak 50k nathi karagaththa salli dala!
man podhuwe kiwwe! mekatama adala karala newei!Cash on delivery වල මොකක්ද අවුල ඉතින් කීයක් වුණත්? අාවෙ නැත්තම් සල්ලි ගෙවන්න ඕන නෑනෙ. Safety guaranteed.
COD නැත්තම් කලින් account එකට සල්ලි දාල ගන්න එක නම් පොඩ්ඩක් leap of faith තමයි ඉතින්. එ‍්කට seller ගෙ rating එහෙම බලලා ටිකක් පරිස්සමෙන් කරන්න ඕන.
උඹට සිංහල බෑද, ඉංග්‍රීසි බෑද නැත්තම් මොළේ නැද්ද බං? අරූ ගෙඩි පිටින් COD කියල දාල තියෙද්දි උඹෙ ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙ.
හම්මේ කැරිම සාපයක් තියෙන එකෙක් වෙන්ඩ ඇති එහෙම නම්.man podhuwe kiwwe! mekatama adala karala newei!
COD dammath gadol ewapuwa ona tharam thiyenawa. bukiye balapam! lali kali / hadol ewapuwa ona tharam thibba!
COD awama uba eka kadala balanakam courier kareya inne naha.
kaduwoth un return baraganneth naha!
XRAY mashine ekak ganna wenawa baduwa ganna kalin!
uba paleyan pariganaka kali wikunana group / page walata.හම්මේ කැරිම සාපයක් තියෙන එකෙක් වෙන්ඩ ඇති එහෙම නම්.කෝ පොඩ්ඩක් දාපන් බලන්න එහෙම එ‍්වා, හෙව්වට මට නම් හම්බුණේ නෑ. මට නම් හිතෙන්නෙ ඕවත් අර එක එකා ගෙදරට වෙලා අතේ ගගහ වැල පත්තර pdf වලට ලියන stories වගේම වෙන්න අැති. COD දාද්දි හුත්තො Address සේරම දෙන්න වෙනවනෙ. එහෙම කැරි වැඩ කරොත් ගෙදරට අැවිත් වල්ල ගලවගෙන යයි. මම නම් හිතන්නෙ නෑ real life එහෙම හරක් අැති කියලා.
එහෙම එවුන්ගෙන් ගන්න කියලා දෙයක් නෑ බන්.
ඔහොම කරපු විදිය අමතක කරලා ගන්න තියෙන දේවල් ගන්න කියලා තමයි ලංකාවෙ ඔච්චර හොරකං වංචා වෙන්නෙ.
ඒකට කියන ලොකුම නම තමයි “ගේමක් ගහනවා” කියන එක.
අදත් දැක්කා පෝස්ට් වගයක් ඔන්ලයින් ඕඩර් කරපු එකක දාපු එක වගේ නෙවෙයි ආපු එක. තව එකක ආපු ඕඩරේ ඩැමේජ් නමුත් මාරු කරන්නෙ නැතුව ඉඳලා. ඔන්න ඕව වෙන්නෙ අර වගේ කරපු විදිය හිතන්නෙ නැතුව “ගේමක් ගහන්න” යනකොට.
ලංකාවෙ ඔහොම “ගේමක් ගහන එක” ගේමක්ම නැති වැඩක්. කට්ටියක් ඒක තෝරගන්නව වෙන කරන්න දෙයකුත් නැති නිසා. තව අය ඒක තෝර නොගෙන ඉන්නවා. එච්චරයි වෙනස.