යූස්ඩ් බයික්ස් විකුණන්න තියෙන තැන් කියන්න
.
මීට කලින් මේ තැන් වලින් අරන් තියෙනවද? Experience සුත් කියන්න
මීට කලින් මේ තැන් වලින් අරන් තියෙනවද? Experience සුත් කියන්න
@CorD SaC දන්න කාලෙ ඉන්දලා බයික් හොයන්නෙ මූ තමා.මූ දන්නෙ නැති බයික් විකුනන තැනක් තියෙන්න බෑ..
ඔය උබ කියලා තියෙන ටික තමා තියෙන්නෙ.අවුලක් නෑ මට නන් ඔවා බලල ගන්න ඔනි2 lakh wlata bike ekak recommend krpanko
Scooty epa
Platina
Discover
Ct100
Boxer නේද මේ price වලට යන්නෙ
Math okak thamai hoyanne.2 lakh wlata bike ekak recommend krpanko
Scooty epa
Platina
Discover
Ct100
Boxer නේද මේ price වලට යන්නෙ
එන්ජ්න් එක එහෙම condition එක හොදද බලන්නෙ කොහොමදඔය උබ කියලා තියෙන ටික තමා තියෙන්නෙ.අවුලක් නෑ මට නන් ඔවා බලල ගන්න ඔනි
එන්ජ්න් එක එහෙම condition එක හොදද බලන්නෙ කොහොමද
@CorD SaC දන්න කාලෙ ඉන්දලා බයික් හොයන්නෙ මූ තමා.මූ දන්නෙ නැති බයික් විකුනන තැනක් තියෙන්න බෑ..
U bike gannakota 2050th wey

හොඳම ඉතින් ටිකක් හොයලා බලලා දන්න කියන එකෙක් පැදපු එකක් ගන්න එක.Bike ගන්න හොඳ තැනක් නැද්ද?
Stafford eke thama brand new gennane na, certified pre owned kiyala used ewa wikunanawa.Stafford motors eken brand new bike gennanne nadda ban....dio,grazia ehema....ntorq eka nam enawa...patta ganan