Used bike එකක් ගන්න තැනක්?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    යූස්ඩ් බයික්ස් විකුණන්න තියෙන තැන් කියන්න 😍.
    මීට කලින් මේ තැන් වලින් අරන් තියෙනවද? Experience සුත් කියන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    GN, Volty bike sellers nan recommend karanna puluwan.

    Indian danne ne bro


    @CorD SaC දන්න කාලෙ ඉන්දලා බයික් හොයන්නෙ මූ තමා.මූ දන්නෙ නැති බයික් විකුනන තැනක් තියෙන්න බෑ..

    U bike gannakota 2050th wey
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    2 lakh wlata bike ekak recommend krpanko
    Scooty epa

    Platina
    Discover
    Ct100
    Boxer නේද මේ price වලට යන්නෙ
    Math okak thamai hoyanne.
    Ow. Platina 100, 125, discover 100, 125 hodaine.
    Platina 100 arenna anith ewaye self start thiyenava.
    Platina 100, 2007 eka ganan adui, disk break alloywheel thiyenava.
    Meke kattiyama kiyala deepu deval oya
     
    • Like
    Reactions: icewiz

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඔය උබ කියලා තියෙන ටික තමා තියෙන්නෙ.අවුලක් නෑ මට නන් ඔවා බලල ගන්න ඔනි
    එන්ජ්න් එක එහෙම condition එක හොදද බලන්නෙ කොහොමද
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    එන්ජ්න් එක එහෙම condition එක හොදද බලන්නෙ කොහොමද

    ඔය ප්‍රශ්නේ අහනවනම් උබට ඕකේ තේරුමක් නෑ නේ. දන්නා එකෙක් එක්කං යන්න.
     
    • Like
    Reactions: Any.key and icewiz

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Bike ගන්න හොඳ තැනක් නැද්ද?
    හොඳම ඉතින් ටිකක් හොයලා බලලා දන්න කියන එකෙක් පැදපු එකක් ගන්න එක.

    උබ හොයන බයික් එක මොකක්ද, සේල් කාරයො නම් අමු බොරු කියන්නෙ. FB market place සහ උබ ගන්න බයික් එකෙන් හදපු groups වලට join වෙලා ඉන්න
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    Stafford motors eken brand new bike gennanne nadda ban....dio,grazia ehema....ntorq eka nam enawa...patta ganan
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හදිස්සියට උකස් තියන එකක් සෙට් උනොත් ගොඩ