Used Bikes Used Bikes Used Bikes (රෙප් දෙමි)

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    Used Bikes Used Bikes Used Bikes (රෙප් දෙමි)

    මම Bike ගැන කලිනුත් අහල තියෙනවා ඔයාලගෙන්
    මට අලුත් bike එකක් ගන්න සල්ලි නෑ බොලව් මම දුප්පත්. මට හිතෙනවා පාවිච්චි කරපු එකක් ගන්න 50,000/- විතර ‍. bus එකේ පැය 2-2.5 අතර යනවා. bike එකක short cut වලින් පැයක් වත් යන්නෙ නෑ. මට බස් එකේ ගිහින් එපා වෙලා.

    හදිස්සියක් උනාම නිවාඩු දවසකට වත් කොහෙවත් යන්න නෑ එක්කො 3wheel නැත්නනම් පයින් තමා ඉතින්.

    මට උදේ හවා කි.මි. 50-55 විතර යන්න තියෙනවා. මම වාහන ගැන මුකුත් දන්නෙ නෑ බොලව්. මට foot cycle එකක් වත් නෑ.

    උපදෙසක් දීපන්කො පින් සිද්ධ වෙයි උඔලට.

    ගෙදරින් කියනවා scooty එකක් ගන්න ලු රු50,000/- ට කොහොද ඕවා. මොකක්ද උඔලගෙ අදහස?
    මට ඕනේ තෙල් වැඩ කරන එකක්. ලෙඩ මගුලක්ද කියල හොයා ගන්න වත් දන්නෙ නෑ.

    මොකක්ද මම කරන්න ඕනේ? මොනවද second hand ගන්න හොද බයික්? 50,000/- ගන්න පුලුවන්ද බොලව්?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    machoo oya ganata tvs star sport ekak hari ct 100 ekak hari tamai ganna one

    :yes::yes::yes::yes:
    ඒ වගේම දන්න කෙනෙක් එක්ක ගිහින් බලනවනං තමයි හොඳ, ගත්ත දවසේ ඉඳල ගරාජ් ගානේ ලගින්නෙ නැති වෙන්න..:)
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ct 100 thama second hand market eka hoda bike ekakata tiyenne hoda ekak 60kata withara set karaganna puluwan danna ekek ekkan gihin balapan engine ehema ala karalada kiyala. good luck.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය ගානට පරණ හොද තත්වේ තියෙන BAJAJ CT100 එකක් ගන්න..ඒක තමයි හැම අතින්ම ලාබ බයික් එක..පාර්ට්ස් කඩ පවා අඩියෙන් අඩිය තියෙනවා..tvs බයික් වල අවුල පාර්ට්ස් ගන්න තැන් බජාජ් වගේ නෑ හැම තැනම...

    ගන්නකොට ඔරිජිනල් කන්ඩිෂන් එකක් බලලා ගන්න..බයික් ගැන හොදට දන්න වගේම බයික් මිල ගණන් ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් එක්ක යන්න..ඔය මොඩිෆයි කරලා කියලා තියෙන බීට් සයිලන්සර් ගහපුවා එහෙම ගන්න යන්න එපා...

    පාවිච්චි කරපු බයික් එකක් ගන්න එක සාක්කුවට හොදයි...බැහැයි හොදට බලලා හොදම තත්වේ එකක් ගන්න ඕනේ..මම එදා ඉදන් අද වෙනකන් ගත්තේ පාවිච්චි කරපු හොදම තත්වේ ඉන්දියන් බයික්..දැන් පදින්නේ අවුරුදු 6 ක් පරණ පල්සර් 200cc එකක්..මෙලෝ හෙනයක් නෑ..ආයේ විකුනද්දී උනත් මට පාඩුවක් නෑ අඩු ගානකට ගත්ත නිසා..
     
    Last edited:

    3rd_Eye

    Member
    pawichchi karapu kabalawal ganna epa machan.umbata bike hada hada inna giyahama epa wenawa.hondama de thamai. aluth ma bike ekak gewanna ganin tika tika awrudu 5 -6k leda nathiwa duwanna puluwan tika tika gewaddi gewana ganna danen na. ct 100 hari platina 100 ekak hari ganin aluthen ma ganna ct 100 eka 160k withara wei mulin 40k gewala anith ewa masen maseta gewanna ganin.umbe hondatai athdakim kiyanne.leda bike ekak gatta kiyanne umba iwarai.
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    bk

    mn gathha ct 100 60 hodata thibba habai masa 7 vithara yanakota pilika vaatuvak vage una bn.gevanna hari aluth akak ganin.ubata km 55 yanava kiyanne bn gamana visvashenq yanna oni ne bn.anika ova vikinaneth oka padapu akata apa unama godak velavata.mn mage aka gannakota garage katek akka giye bn.ube kamathak.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    50කට නම් හොයා ගන්න බැරි වෙයි....... 75කට හෝ 1කට අඩුවෙන් නම් හොයා ගන්න පුලුවන් වෙයි..... හොදට බලලා ගන්න ඉතින්..... :D :yes:
     

    thanujaka

    Well-known member
  • පුළුවන් නං මෙන්න මේ වගේ එකකට පලයන්..
    http://ikman.lk/en/ad/tvs-metro-2010-for-sale-colombo-90
    මම නං වඩා හොදයි කියල හිතෙනවා ඔය වගේ එකකට යන එක..
    බයික් එකත් අලුත්, පෙට්‍රල් කරනවත් හොදයි..
    කෑලිත් හොයාගන්න ඒ තරං අමාරු නෑ..
    නමුත් ඉතිං bajaj වලට සාපේක්ෂව නං අමාරුයි..

    එහෙම නැත්තන් උඹට ඉතිං මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් හොයාගන්න පුළුවන්..
    http://ikman.lk/en/ad/bajaj-ct100-2006-for-sale-colombo-497