Used Bikes Used Bikes Used Bikes (රෙප් දෙමි)
මම Bike ගැන කලිනුත් අහල තියෙනවා ඔයාලගෙන්
මට අලුත් bike එකක් ගන්න සල්ලි නෑ බොලව් මම දුප්පත්. මට හිතෙනවා පාවිච්චි කරපු එකක් ගන්න 50,000/- විතර . bus එකේ පැය 2-2.5 අතර යනවා. bike එකක short cut වලින් පැයක් වත් යන්නෙ නෑ. මට බස් එකේ ගිහින් එපා වෙලා.
හදිස්සියක් උනාම නිවාඩු දවසකට වත් කොහෙවත් යන්න නෑ එක්කො 3wheel නැත්නනම් පයින් තමා ඉතින්.
මට උදේ හවා කි.මි. 50-55 විතර යන්න තියෙනවා. මම වාහන ගැන මුකුත් දන්නෙ නෑ බොලව්. මට foot cycle එකක් වත් නෑ.
උපදෙසක් දීපන්කො පින් සිද්ධ වෙයි උඔලට.
ගෙදරින් කියනවා scooty එකක් ගන්න ලු රු50,000/- ට කොහොද ඕවා. මොකක්ද උඔලගෙ අදහස?
මට ඕනේ තෙල් වැඩ කරන එකක්. ලෙඩ මගුලක්ද කියල හොයා ගන්න වත් දන්නෙ නෑ.
මොකක්ද මම කරන්න ඕනේ? මොනවද second hand ගන්න හොද බයික්? 50,000/- ගන්න පුලුවන්ද බොලව්?