කන්ඩිෂන් අනුව තමයි බන්. AC එහෙම වැඩ නොකරන පට්ට ගහපුව 3 ටත් යනව. 100% ඔක්කොම වැඩ කරන වාහන 5 - 12 ගණන් වලට යනව. පෙට්රල් කෙරුවාව කොහොමද මචන්?