Used Car Help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කන්ඩිෂන් අනුව තමයි බන්. AC එහෙම වැඩ නොකරන පට්ට ගහපුව 3 ටත් යනව. 100% ඔක්කොම වැඩ කරන වාහන 5 - 12 ගණන් වලට යනව.
    පෙට්‍රල් කෙරුවාව කොහොමද මචන්?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    FZ පදිද්දි මැණික් කටුව හරියෙ රිදෙන්නෙ නැද්ද ? මම එකපාරක් ආසාවට නුගේගොඩ ඉඳං විජේරාමෙට යාලුවෙක්ගෙ බයික් එකක් එළවං ආවා. එදාම එපා උනා Fz

    මම ගොඩක් දුර පැදලා නැහැ මචන් FZ
    මගේ යාලුවෙක් ගාව තියෙනවා. ඒක පැද්දා ආසාවට..
     
    Jun 15, 2017
    10
    0
    0
    Toyota AE100 ekak ganin. 110 eke engine ekamayi thiyenne. 14 k wage weyi.
    ithuru tika finance karapan.
    eath itin masa gaanak hoyanna weyi itin hoda ekak ganna.
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Alto ekakata yanna mulinma. 14-17 wage wenakota hoda ekakata yanna puluwan. passe japan ekakata passe yanna.(petrol, service, repair cost eka godak adui..)