Used Macbook එකක් ගන්න help එකක්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේකේ used MacBook විකුණන අය ඉන්නවද මචන්ලා ?
    නැත්නම් ගන්න හොද කඩයක් Recommend කරන්නකෝ ?


    ikman.lk එකේ තියන මාළඹේ shop එක හොඳද ?

    Thanks ! ☺❤
     
    • Like
    Reactions: NRTG and lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මේකේ used MacBook විකුණන අය ඉන්නවද මචන්ලා ?
    නැත්නම් ගන්න හොද කඩයක් Recommend කරන්නකෝ ?


    ikman.lk එකේ තියන මාළඹේ shop එක හොඳද ?

    Thanks ! ☺❤
    malabe shop eka gena elakiri eke ekkenek wistharayak dala thibuna. USA wage inna kenekta kiyala genna ganna eka laba nadda?
     
    • Like
    Reactions: AshenTM and NRTG