Used mavic air buying

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    Mn issella thread ekak damma mavic mini ekak ganna place ekak ahala. Cameralk kiyala thibba nisa eken ahuwahama stocks iwarai kiwwa, Ena dawasa kiynna ba kiwwa corona nisa :|

    Used mavic air ekak set una 130k walata ( with combo pack ) Labaida?
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Eeta wadaa poddak wadi gaanata mavic 2 ekak ganna kamathi nathda?
    Zoom or Pro
    PM ekak daanna
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,229
    20,302
    113
    I'm using Mavic Mini :yes: Ask anything if you need to know
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,229
    20,302
    113
    Mavic mini eka hodaifa bn :D

    මචන් first time flyer කෙනෙක්ට සිරා...මර lightweight ...කැම් කොලිටි එක නම් ඉතින් Mavic 2 or Pro තරම්නැ තුව ඇති....ගැබැයි ඩීසන්ට් කොල්ටි එකක් හෑව්...
    අහ් අනිත් එක object tracking නැති නිසා පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි...mavic care refresh ගත්තනම් හිතේ නිදහසේ පාවිච්චි කරන්න පුලුවන්....ඕනීම මැවික් එකකට care refresh ගන්න එක හොඳයි වගේ....
    Mini eka Mavic 2 එකකට එහා පැත්තේ තිබ්බාම තාත්තයි පුතයි වගේ...Mavic 2 eke build quality hondai wage Mini ekata wada...
     
    Last edited: