Used destop PC එකක් ගන්න කොට බලන්න ඕනෙ දේවල් මොනවාද ? විශේෂයෙන් ?...
බොරු කියලා ඇගෙ ගහන උනුත් ඉන්නවා නේ....දැන ගෙන යන එක හොද යි නෙ
බොරු කියලා ඇගෙ ගහන උනුත් ඉන්නවා නේ....දැන ගෙන යන එක හොද යි නෙ
ගෙදර use karapuGanne shop ekakinda naththan gedara use karapu ekakda?
පාවිච්චි කරපු branded pc ඒවා නන් ගන්න එපා බන්. සමහරවෙලාවට board එහෙම හොයන්නත් නෑ. Assemble කරපු එකක් හොයා ගන්න බලන්න. නැත්තම් ඉතින් අවශ්‍ය විදියට Assemble කරගන්න එක තමා හොද.
Assemble ඒවා මොකක් හරි කරලා ගොඩ දාගන්න පුළුවන්. අරවට ඒ ජාතියම බඩු නැතිවුනොත් කෙලවෙනවා බන්. මට ඔහොම ටොපියක් සෙට් වුණා. ඊට පස්සේ නම් ලොවෙත් branded pc ඒවාට අතගහන්නේ නෑ.ඒක දෙපැත්තටම පොදුයිනේ, පරණ උනාම බෝඩ් හොයන්න නැහැ මොනවා උනත්, කැඩුනට පස්සෙ දෙකම එකයි.
ඇසෙම්බල් කරපුවට වඩා branded ඒව ගැන තමයි මට නම් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්නෙ, branded සෙකන්ඩ් හෑන්ඩ් ගනිපු ඒව අවුරුදු හත අට යූස් කරලා තියනවා අඩුම තරමේ ගලවලා දූවිලි පිහදාන්නෙවත් නැතුව.
Branded pc තමා බන් පාවිච්චි කරපුවාම ගන්න ඕනේ assembly කරපුවාම ලෙඩ ගොඩවල්. ස්ටෑන්ඩඩ් power supply තියන එකක් ගත්තම හරි. ඔය slim pc ගත්තෝත් power supply ගියොත් කෙලවෙනවා. අනිත්වා නම් ස්ටෑන්ඩඩ් පාර්ට්ස්. Mother board එක ගියොත් ඉතින් අලුතෙන්ම එකක් ගන්න වෙනවානේ. අපේ ඔපිස් එකට assembly pc වර්ගයක් ගෙනත් තිබ්බා මෙළෝ රහක් නැහැ. Qbase run කරගන්න බැහැ එකක්වත්. i7. අර පරණ hp workstation වර්ගයක් තියනවා තමා යකා වගේ වැඩ. අන්තිමට මැශින් තුනෙන් දෙකක් ආපහු යැව්වා. අනික it එකට ගොඩදාගන්න බැරුව අපිට දුන්නා දැනට යන්තම් අටෝගෙන බැකප් විදිහට දුවනවා.Assemble ඒවා මොකක් හරි කරලා ගොඩ දාගන්න පුළුවන්. අරවට ඒ ජාතියම බඩු නැතිවුනොත් කෙලවෙනවා බන්. මට ඔහොම ටොපියක් සෙට් වුණා. ඊට පස්සේ නම් ලොවෙත් branded pc ඒවාට අතගහන්නේ නෑ.
slim pc වගයක් තමා මචන්. hp හරි dell හරි (මට මතක විදියට ) ඒක වෙන්න ඇති කෙස් එක..Branded pc තමා බන් පාවිච්චි කරපුවාම ගන්න ඕනේ assembly කරපුවාම ලෙඩ ගොඩවල්. ස්ටෑන්ඩඩ් power supply තියන එකක් ගත්තම හරි. ඔය slim pc ගත්තෝත් power supply ගියොත් කෙලවෙනවා. අනිත්වා නම් ස්ටෑන්ඩඩ් පාර්ට්ස්. Mother board එක ගියොත් ඉතින් අලුතෙන්ම එකක් ගන්න වෙනවානේ. අපේ ඔපිස් එකට assembly pc වර්ගයක් ගෙනත් තිබ්බා මෙළෝ රහක් නැහැ. Qbase run කරගන්න බැහැ එකක්වත්. i7. අර පරණ hp workstation වර්ගයක් තියනවා තමා යකා වගේ වැඩ. අන්තිමට මැශින් තුනෙන් දෙකක් ආපහු යැව්වා. අනික it එකට ගොඩදාගන්න බැරුව අපිට දුන්නා දැනට යන්තම් අටෝගෙන බැකප් විදිහට දුවනවා.
Slim pc වල උන්ගේ priority connector එකක් එන්නෙ ATX නෙමේ. එක තමා කෙලිය.ඒත් බන් stable power input එකක් තියනවානම් ලේසියෙන් power supply යන්නේ නැහැ. කොහෙද අපේ CEB power මෙළෝ රහක් නැහැනේ.slim pc වගයක් තමා මචන්. hp හරි dell හරි (මට මතක විදියට ) ඒක වෙන්න ඇති කෙස් එක..
CEB එක කියලා වැඩක් නෑ බන්.Slim pc වල උන්ගේ priority connector එකක් එන්නෙ ATX නෙමේ. එක තමා කෙලිය.ඒත් බන් stable power input එකක් තියනවානම් ලේසියෙන් power supply යන්නේ නැහැ. කොහෙද අපේ CEB power මෙළෝ රහක් නැහැනේ.