Used Phone එකක් ගැනීමට පෙර
ගොඩක් අයට වැදගත් වෙයි කියලයි මම මේක කියන්න හිතුවෙ. දන්න කට්ටියත් ඇති, නැති අයත් ඇති.
මම දැන් සෑහෙන කාලෙක ඉදලා South Korea, Singapore, UK, Taiwan වගේ රටවල් වලින් Used and Brand New Phones ගේනවා. කවදාවත් මම විකුනන phone එකක් return වෙලා නෑ. නමුත් මම දැන් නිතරම එලකිරි එකේ දකිනව එක එක තැන් වලින් ගන්න ගන්න phone වලට කට්ටිය එක එක ලෙඩ කියනවා. රත් වෙනව කියයි. ගත්ත ගමන් ලෙඩ කියයි. Blah blah blah ඔකෙන් ගොඩක් දුක් ව්දින්නෙ අර අහින්සක එනිකෝල් දුරකතන
මම ඔන්න ඕකට හේතුවක් කියන්න යන්නෙ දැන්.
Trash phones කියල දෙයක් ගැන අහල තියනවද? ඒ කියන්නෙ භාවිතයෙන් ඉවත් කරපු phones වල කෑලි ගලවලා හදන phones. අලුත් housing එකක් දාල 2.50හෙ චීන display එකක් දාල හැදුවම ඉතින් brand newම තමා

අපේ අයියලත් ඉතින් අඩුවට දෙන නිසා අරගෙන බබා හම්බුන ගමන් අනේ කැඩුනනේ, ගන්න එපා ඔයාල එනිකෝල්, හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා කිය කිය අඩනව. ඉතින් දෙයියනේ ඔය කැඩුන මගුලක්මනෙ අරන් තියෙන්නෙ
නැතුව මෙහෙ මිනිස්සුන්ට පිස්සු කියල හිතුවද S2 එහෙම 20000ට විතර දෙන්න??? 
සමහරු මේ වැඩේ දැනගෙන කරනව. සමහරු නොදැන කරනව. අන්තිමේදි සාධාරණ විදිහට ජීවත් වෙන්න හදන අපිව තමා අනාත වෙන්නෙ
ඇයි ඉතින් phone අරන් අනාත වෙන එවුන රට හැමතැනම කියන්නෙ එනිකෝල් ගන්න එපා කියලනේ. ඊට පස්සෙ හැමෝටම එකම ලේබලේ වදින්නෙ 
මේවා ලොකු හුරුවක් නැත්තන් අදුරගන්න අමාරුයි. ඒ නිසා හොදම දේ තමයි තමන්ට විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න එක. දැන් දැන් වැඩිහරියක්ම ලන්කාවෙ ගන්න තියෙන්නෙ ඔය trash phones තමා
එ නිසා පරිස්සමෙන්. මටත් ඔනෙනන් ඔය කැත වැඩේ කරල හොදට හම්බ කරන්න තිබුනා. එත් මම තෙරුම් අරන් තියන දේ තමයි ඔහොම හොයන දෙවල් තාවකලිකයි කියන එක 

thawa puluwaannam wisthara daapan owa gana 