Used Phone එකක් ගැනීමට පෙර

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Used Phone එකක් ගැනීමට පෙර

ගොඩක් අයට වැදගත් වෙයි කියලයි මම මේක කියන්න හිතුවෙ. දන්න කට්ටියත් ඇති, නැති අයත් ඇති.

මම දැන් සෑහෙන කාලෙක ඉදලා South Korea, Singapore, UK, Taiwan වගේ රටවල් වලින් Used and Brand New Phones ගේනවා. කවදාවත් මම විකුනන phone එකක් return වෙලා නෑ. නමුත් මම දැන් නිතරම එලකිරි එකේ දකිනව එක එක තැන් වලින් ගන්න ගන්න phone වලට කට්ටිය එක එක ලෙඩ කියනවා. රත් වෙනව කියයි. ගත්ත ගමන් ලෙඩ කියයි. Blah blah blah ඔකෙන් ගොඩක් දුක් ව්දින්නෙ අර අහින්සක එනිකෝල් දුරකතන :P

මම ඔන්න ඕකට හේතුවක් කියන්න යන්නෙ දැන්.

Trash phones කියල දෙයක් ගැන අහල තියනවද? ඒ කියන්නෙ භාවිතයෙන් ඉවත් කරපු phones වල කෑලි ගලවලා හදන phones. අලුත් housing එකක් දාල 2.50හෙ චීන display එකක් දාල හැදුවම ඉතින් brand newම තමා :yes: :yes: :yes:

අපේ අයියලත් ඉතින් අඩුවට දෙන නිසා අරගෙන බබා හම්බුන ගමන් අනේ කැඩුනනේ, ගන්න එපා ඔයාල එනිකෝල්, හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා කිය කිය අඩනව. ඉතින් දෙයියනේ ඔය කැඩුන මගුලක්මනෙ අරන් තියෙන්නෙ :angry: නැතුව මෙහෙ මිනිස්සුන්ට පිස්සු කියල හිතුවද S2 එහෙම 20000ට විතර දෙන්න??? :angry:

සමහරු මේ වැඩේ දැනගෙන කරනව. සමහරු නොදැන කරනව. අන්තිමේදි සාධාරණ විදිහට ජීවත් වෙන්න හදන අපිව තමා අනාත වෙන්නෙ :sorry: ඇයි ඉතින් phone අරන් අනාත වෙන එවුන රට හැමතැනම කියන්නෙ එනිකෝල් ගන්න එපා කියලනේ. ඊට පස්සෙ හැමෝටම එකම ලේබලේ වදින්නෙ :sorry:

මේවා ලොකු හුරුවක් නැත්තන් අදුරගන්න අමාරුයි. ඒ නිසා හොදම දේ තමයි තමන්ට විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න එක. දැන් දැන් වැඩිහරියක්ම ලන්කාවෙ ගන්න තියෙන්නෙ ඔය trash phones තමා :angry: එ නිසා පරිස්සමෙන්. මටත් ඔනෙනන් ඔය කැත වැඩේ කරල හොදට හම්බ කරන්න තිබුනා. එත් මම තෙරුම් අරන් තියන දේ තමයි ඔහොම හොයන දෙවල් තාවකලිකයි කියන එක :yes:

s8dn.jpg
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
KOhomada Hadunaganna Hetith Kiwwanam Watinawa Machan

Thanks Bump

+7

thnku wewa. hadunagnna ekann tkk amarui. ei ithn aluth wagema hadala thynwane. apitanann athata gttma wenasak denenwa.

hondama wede thama gewana gananta wada honda deyak hamba wenawann eka nogena inna eka :yes:
 
ishwick

Member
Aug 1, 2012
1,555
219
0
mil rox:15449475 said:

උඹ විකුනනවානම් විස්තර දාපන් ..ඒ වගේම ඕව කොහොමද හදුනාගන්නේ කියලා දැම්මනම් සෝයි ...

++rep...

Mm wikunanawa mchn. Hebei genuine anycall. Trash phn gen ne mchn paw sidda wena weda. Galawan nethuwa hadunagnna amarui. Hndama de thamai aduwata gn nethuwa sure thenakin gnna eka. Thnkx wewa.
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    thnku wewa. hadunagnna ekann tkk amarui. ei ithn aluth wagema hadala thynwane. apitanann athata gttma wenasak denenwa.

    hondama wede thama gewana gananta wada honda deyak hamba wenawann eka nogena inna eka :yes:

    ow eka nm aththa.ape un s3 hitan gnna yanawa 30ta :rofl:
    mn giya awurudde s1 ekak gatta 30 kata.mkt awlk na.mn thiyena hama magulkma natuwa eke.
    hoda phne mna kalath leda enne na.anycall eka mna karala 24ta lankawe denawada danneth nane.
    dealer sure karanna bari nm aran wadak na
    rep++
     
    • Like
    Reactions: ishwick

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Thilantdm:15449488 said:

    Aniwa. Samahara ewun mehe wikunana price ekata apita korea wln hmbennet ne :D
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    mil rox:15449493 said:
    Mm wikunanawa mchn. Hebei genuine anycall. Trash phn gen ne mchn paw sidda wena weda. Galawan nethuwa hadunagnna amarui. Hndama de thamai aduwata gn nethuwa sure thenakin gnna eka. Thnkx wewa.

    tabs thiyenwada details tikak dapan ko............

    Me welenn out of stock. Anyway mm prices gena wenama thread ekk danna inne heta anidda. Dapu gmn pm ekk dnn.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Me welenn out of stock. Anyway mm prices gena wenama thread ekk danna inne heta anidda. Dapu gmn pm ekk dnn.

    mata tab ekak one kellata denna..... habei sim puluwan unanam hondai....loku ganan epa.... mama umbata request ekak dannam.....mawa accepta karapan...naththam pm karanna baha.............