Used Printer එකක් කියක් වගේ වෙයිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොල්ල නේ මගේ වැඩ වලට Scanner එකකුයි Printer එකකුයි ගන්න තීරණය කළා. කියක් වගේ වෙයිද අඩුම ? Used ඒවා තියෙනවා ද ? මොනවගේ දේවල් ද බලන්න ඕනේ ගන්නකොට ?

    සමහරු කියනවා දැකලා තියෙනවා දවසෙම වැඩ කරනවා නම් හොදයි කියලා මේ කතාව මොකක් ද ? කලාතුරකින් වගේ තමා මට ඕනේ වෙන්නේ

    කොළ වගයක් Print කළා තැනකින් එක කොලයකට රු 100/- අය කරලා තිබුනේ කොළ 70 ගැහුවා පට්ට ගානක් ගත්තා ඌ කොලේ පාට බලලා වෙනම අය කරනවා. අහනකොට සමහර තැන් වල කොලයකට 30 කියනවා කලර් ඒවා 65 කියනවා නමුත් ගැහුවට පස්සේ රු 100 ගානවා පාට වැඩියෙන් ගිහින්ලු අරකලු මෙකලු වැඩේ හරියට කරලා නැහැ අන්තිමේ.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    දැන් ප්‍රින්ටර් නම් පට්ට ගණන්. පොඩ්ඩක් ඉක්මන් ඒකේ බලහන්. බලලා ඉන්ක් ටැන්ක් එකක්ම ගනින්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දැන් ප්‍රින්ටර් නම් පට්ට ගණන්. පොඩ්ඩක් ඉක්මන් ඒකේ බලහන්. බලලා ඉන්ක් ටැන්ක් එකක්ම ගනින්.
    හරි මචන්
    පවිච් කරපු Printer ගන්න උබ ට පිස්සුද
    ගන්නවා නම් අලුත් එකක්ගන්න
    අලුත් ඒවා පට්ට ගනම් නේ බන් , අනික මම ඉදලා හිටලා වැඩක් ගන්නේ එක නිසා Used එකක් ඇති කියලා හිතනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    හරි මචන්

    අලුත් ඒවා පට්ට ගනම් නේ බන් , අනික මම ඉදලා හිටලා වැඩක් ගන්නේ එක නිසා Used එකක් ඇති කියලා හිතනවා
    USed ඒවා ගේ Head එක ෂුවර් නැහැ
    Head එකක් ගන්න කොට අලුත් Printer එකක් ගන්න පුළුවන්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    Gov/ private campus, mass class karana places kittuwa printout ganan adui.

    Mehe nam b/w rs 8i.. Thama 5 ta gahana thenuth tiyenawada koheda..
     
    • Like
    Reactions: usa_nihaal

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    https://www.singersl.com/hp-inkjet-printer-ink-tank-wireless-415-all-one

    ඕකක් ගන්න. All in one solution. I'm also using that one. හැබැයි ඕක සිංගර් එකෙන් ගන්න එපා. හොඳ තැනකින් ගන්න. ලින්ක් එක දුන්නෙ model එක බලා ගන්න.

    දවස් 3 කට පාරක් වත් හැබැයි කොලයක් Print කරන්න ඕන. නැත්නම් head එක සවුත්තු වෙනව.
     
    • Like
    Reactions: usa_nihaal