කොල්ල නේ මගේ වැඩ වලට Scanner එකකුයි Printer එකකුයි ගන්න තීරණය කළා. කියක් වගේ වෙයිද අඩුම ? Used ඒවා තියෙනවා ද ? මොනවගේ දේවල් ද බලන්න ඕනේ ගන්නකොට ?
සමහරු කියනවා දැකලා තියෙනවා දවසෙම වැඩ කරනවා නම් හොදයි කියලා මේ කතාව මොකක් ද ? කලාතුරකින් වගේ තමා මට ඕනේ වෙන්නේ
කොළ වගයක් Print කළා තැනකින් එක කොලයකට රු 100/- අය කරලා තිබුනේ කොළ 70 ගැහුවා පට්ට ගානක් ගත්තා ඌ කොලේ පාට බලලා වෙනම අය කරනවා. අහනකොට සමහර තැන් වල කොලයකට 30 කියනවා කලර් ඒවා 65 කියනවා නමුත් ගැහුවට පස්සේ රු 100 ගානවා පාට වැඩියෙන් ගිහින්ලු අරකලු මෙකලු වැඩේ හරියට කරලා නැහැ අන්තිමේ.