Used_වාහන_මිල_ගනන්

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මචන් පරණ මොඩල් එකේ විට්ස්(Vitz) එකක් කියක් විතර වෙයිද බන්??

18k wenawa.. eeta wada hondai swift ekakata palayan 1.3cc nisa vitz eka 1.0cc

ලක්ෂ 17-19 අතර හොයාගන්න පුලුවන්. If you are planning to buy a VITZ and if you have spot cash i can give you one of the best Vitz's in town For 1.8 Mil (FIXED) A U grade with sunroof and many more Extra's

දන්න කෙනෙක් SWIFT එකක් ගන්නෙ නැහැ මචන් . ඔනතරම් SWIFT තියෙනව හිරවෙලා විකුනගන්න බැරුව bargain keralaa ganna puluwan :yes::yes: . එව්නාට VITZ එහෙම විකුනගන්න බැරුව හිරවෙන්නෙ නැහැ :cool::cool:.SWIFT එකේ හොද NUMBER PLATE විතරයි .SWIFT එලොලා තියෙනවද?? පොලේ ගහනවා වගේ :growl::growl::sorry::yes:.

TOYOTA IS ALWAYS MONEY :cool:
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
machn wht about Hilux or L200,15ta or aduwen tiyenne mona YOM ewada?

89-92 wage ewa thama .samahara ewa 2WD . Hodhama wade machan pothak hoyagena ,patta boady ekai/Bakkiyai / thiyagaththaanam TOP baduwak hadaaganna puluwan:cool::cool::cool: Thamunge pawichchiyata nisa 40 ශ්‍රි උනත් මොකො;)
 
ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    ලක්ෂ 17-19 අතර හොයාගන්න පුලුවන්. If you are planning to buy a VITZ and if you have spot cash i can give you one of the best Vitz's in town For 1.8 Mil (FIXED) A U grade with sunroof and many more Extra's

    දන්න කෙනෙක් SWIFT එකක් ගන්නෙ නැහැ මචන් . ඔනතරම් SWIFT තියෙනව හිරවෙලා විකුනගන්න බැරුව bargain keralaa ganna puluwan :yes::yes: . එව්නාට VITZ එහෙම විකුනගන්න බැරුව හිරවෙන්නෙ නැහැ :cool::cool:.SWIFT එකේ හොද NUMBER PLATE විතරයි .SWIFT එලොලා තියෙනවද?? පොලේ ගහනවා වගේ :growl::growl::sorry::yes:.

    TOYOTA IS ALWAYS MONEY :cool:

    spot cash nam na machan dan, tawa tikak kal yai... :) thanx for the info... :yes:

    apo swift nam charter machan... :(
     
    ලංකාවේ ආනයනබදු ක්‍රමය තමයි බන්....
    තව අතකින් ලංකාවේ හූගාක් ගොබ්බයෝ අලුත් වාහන වලට බයයි...වීශේෂයෙන් අලුත් තාක්ෂනික වෙනස් කම් වලට.....
    කොච්චර අලුත් ඒවා ආවත් පරන ඒව්වම තමයි හොයන්නේ... මතකද ඉස්සර ඔටෝ වාහන දැක්කම දුවනව හොයන්නෙම මැනුවල්.....

    දැන් සෙන්සර් වලට බයයි.......
    නොවටිනා වටිනා කම ඒන්නේ හැමෝම වගේ ඒකම වර්ගයේ ඒව්වා හොයන නීසා

    මම හොයන්නේ පරන ඒකක් ඒ සල්ලි නැති නිසා........
    සල්ලි තිබ්බනම් අම්මා පා ගන්නවා
    ford mustang:D ඒකක් අකුරු හරිද දන්නේ නෑ:oo::rofl:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    89-92 wage ewa thama .samahara ewa 2WD . Hodhama wade machan pothak hoyagena ,patta boady ekai/Bakkiyai / thiyagaththaanam TOP baduwak hadaaganna puluwan:cool::cool::cool: Thamunge pawichchiyata nisa 40 ශ්‍රි උනත් මොකො;)

    thnxx macho 4 da info,math baladdi ehema thamai hambune,
    40 sri nam ba bn mata licence nane lorry :sorry:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Buddy Van gena monawada hitanne mama ekak ganna hadanne ..
    Registed
    Suzuki - Every or Mitsubishi Mini
    No eka J*-xxxx or H*-xxxx
    eawage ekak ganna hadanne loku loku ewa ganna denata salli nethi nisa , anith eka 6-7 denekta yanna puluwan nisa & Low Fuel Consumption.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    Lokka Kia Rio ehema home use ekata awulda? Hyundai Sonata da Kia Rio da honda? mewage common problems thiyenawada?