mcn nissan sunny fb 15 ex saloon splend 30000km good condition keeyakata denna puluwanda
30000 KM ???


Genuine millage nemei neda
. YOM eka mokakda ?? New shell da? Auto / Manual ?? B15?? FB 15??mcn nissan sunny fb 15 ex saloon splend 30000km good condition keeyakata denna puluwanda


Genuine millage nemei neda
. YOM eka mokakda ?? New shell da? Auto / Manual ?? B15?? FB 15??මචන් පරණ මොඩල් එකේ විට්ස්(Vitz) එකක් කියක් විතර වෙයිද බන්??
18k wenawa.. eeta wada hondai swift ekakata palayan 1.3cc nisa vitz eka 1.0cc

. එව්නාට VITZ එහෙම විකුනගන්න බැරුව හිරවෙන්නෙ නැහැ 
.SWIFT එකේ හොද NUMBER PLATE විතරයි .SWIFT එලොලා තියෙනවද?? පොලේ ගහනවා වගේ 


. 
lankawata kiyaapu badu aiye![]()
: ... 12k 13kata withara denna puluwan... condition eka anuwa thamai ithin
ela ela
Suba Dhavasak
KiT![]()

machn wht about Hilux or L200,15ta or aduwen tiyenne mona YOM ewada?


Thamunge pawichchiyata nisa 40 ශ්රි උනත් මොකො
mitsubishi L200 4*4 AUTO gana kiyapanko machan PS,AC thibunama hodatama athi..
mama net eke hama thanam baluwa thama gana hoyaganna bari wuna..
api danata thiyena eka wikunanawa.... 54-**** (mata manual bari hinda)
ලක්ෂ 17-19 අතර හොයාගන්න පුලුවන්. If you are planning to buy a VITZ and if you have spot cash i can give you one of the best Vitz's in town For 1.8 Mil (FIXED) A U grade with sunroof and many more Extra's
දන්න කෙනෙක් SWIFT එකක් ගන්නෙ නැහැ මචන් . ඔනතරම් SWIFT තියෙනව හිරවෙලා විකුනගන්න බැරුව bargain keralaa ganna puluwan. එව්නාට VITZ එහෙම විකුනගන්න බැරුව හිරවෙන්නෙ නැහැ
.SWIFT එකේ හොද NUMBER PLATE විතරයි .SWIFT එලොලා තියෙනවද?? පොලේ ගහනවා වගේ
.
TOYOTA IS ALWAYS MONEY
thanx for the info... 

ලංකාවේ ආනයනබදු ක්රමය තමයි බන්....
තව අතකින් ලංකාවේ හූගාක් ගොබ්බයෝ අලුත් වාහන වලට බයයි...වීශේෂයෙන් අලුත් තාක්ෂනික වෙනස් කම් වලට.....
කොච්චර අලුත් ඒවා ආවත් පරන ඒව්වම තමයි හොයන්නේ... මතකද ඉස්සර ඔටෝ වාහන දැක්කම දුවනව හොයන්නෙම මැනුවල්.....
දැන් සෙන්සර් වලට බයයි.......
නොවටිනා වටිනා කම ඒන්නේ හැමෝම වගේ ඒකම වර්ගයේ ඒව්වා හොයන නීසා
මම හොයන්නේ පරන ඒකක් ඒ සල්ලි නැති නිසා........
සල්ලි තිබ්බනම් අම්මා පා ගන්නවා
ford mustangඒකක් අකුරු හරිද දන්නේ නෑ
![]()















යනුවෙන් වින්ඩෝස් එයිට් අසයිmachan mata kotiyakata aduwen ganna hoda SUV ekak kiyanawada















89-92 wage ewa thama .samahara ewa 2WD . Hodhama wade machan pothak hoyagena ,patta boady ekai/Bakkiyai / thiyagaththaanam TOP baduwak hadaaganna puluwanThamunge pawichchiyata nisa 40 ශ්රි උනත් මොකො
![]()

machan nissan blue bird ekak keeyak weida.?

bump
පට්ටයි මචං දිගටම කරන්පලයන්


Lokka Kia Rio ehema home use ekata awulda? Hyundai Sonata da Kia Rio da honda? mewage common problems thiyenawada?
