මචන්ලා...උඹලා පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් ගැන පොඩි විස්තරයක් දාමු ද...? මම හිතන්නෙ හැමෝටම වැදගත් වෙයි....
මම පාවිච්චි කරන්නෙ මෙන්න මේවා...
Virus Guard - AVG Free / Look Out
Drop Box / One Drive / Google Drive- for Storage purposes and Backup
All in one tool Box
Wi Fi File Transfer
Glary Utilities
Train Shedule
Bhasha Dictionary
helakuru
Flash Light
MX Player
Games
Panda Run
Omi Sinhala
Chat
Viber / Skype
තව අපි නොදන්න වැදගත් වෙන සොෆ්ට්වරෙ ගොඩක් ඇති....දන්න කෙනෙක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කියන්න....