Useful whatsapp channels

kokis123456

Well-known member
  • Sep 22, 2017
    427
    319
    63
    උබලා යුස් කරන whatsapp channel මොනාද ?

    මන් මේ කියන්නේ broadcast වෙන ඒවා , price update , offers , promotions යන ඒවා

    ඩේලි අප්ඩේට් වෙනව නන් හොදයි , ඩේලි මාලු ,එලවලු ගනන්, කෑම ඔෆර්ස් වගේ

    යුස්ෆුල් ඒව තියනව නන් අපිටත් ජොයින් ලින්ක් එකක් දාන්න