true, 1000 users isn't much. it might be easier to optimize the db query rather than adding a cache.1000 users කියන්නෙ ලොකු traffic එකක් නෙමේ බන්, ගොඩක් වෙලාවට bottleneck එක තියෙන්නෙ DB query එකක. cache (Redis) එකක් දාලා, static assets Cloudflare එකෙන් serve කරාම ගොඩක් දුරට හරි යනවා.
coz Appstore account is in my real name (personal account)