Ushna bibili

madushan08

Active member
  • Jul 14, 2017
    449
    73
    28
    කතුරු මුරුංගා කොල, මුරුංගා කොළ කෑමට එකතු කර ගන්න.
    උශ්න බිබිලි තියන දවස්වලට රෑට ලුණු වතුරෙන් කට හෝදලා නිදා ගන්න.
    යෝගට්, සව්, තැඹිලි වගේ සීතල කෑම බීම ටිකක් ගන්න

    ඔය බඩේ ගිණියම බොල :P:P
    ow mchn oya okkoma karanwa. ushna kema jathi kanneth ne eth hedenwamane :sorry::sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    mouthwash එකකින් කට හෝදන්න (clogard පොඩි එකත් ඇති) , පැය 24 සනීපයි . කෑම කාල ඉවර වෙන හැම වෙලාවේම නිකන් වතුරෙන් කට හෝදලා පිරිසිදුව තියාගන්න
     
    hiran.wimalawansha

    Active member
  • Nov 4, 2011
    186
    27
    28
    කතුරු මුරුංග කොළ මලවලා වේල් 3ක් විතර කෑවහම හරි. අත්දැකීමෙන් කියන්නේ
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    mouthwash එකකින් කට හෝදන්න (clogard පොඩි එකත් ඇති) , පැය 24 සනීපයි . කෑම කාල ඉවර වෙන හැම වෙලාවේම නිකන් වතුරෙන් කට හෝදලා පිරිසිදුව තියාගන්න
    thanks mchn
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් උදේට මුං ඇට පොල් එක්ක කාපන්. ආනමලු කෙසෙල් ගෙඩියක් දෙකක් කාපන්. හවසට සව් ටිකක්(වෙන වෙන සව් ජාති නෙමෙයි හොඳේ. ඔරිජිනල් සව්.) බීපන්. ඇඟේ තියෙන උෂ්ණ ගතිය මග හැරේවි. :cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් උදේට මුං ඇට පොල් එක්ක කාපන්. ආනමලු කෙසෙල් ගෙඩියක් දෙකක් කාපන්. හවසට සව් ටිකක්(වෙන වෙන සව් ජාති නෙමෙයි හොඳේ. ඔරිජිනල් සව්.) බීපන්. ඇඟේ තියෙන උෂ්ණ ගතිය මග හැරේවි. :cool::cool:

    :baffled: :lol:
     
    • Like
    Reactions: CONCORDE777

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa
    උදේ පාන්දර හිස්බඩ දියබත් එකක් හදන් බොන්න.. අනිවා රතුළුණු, දාල බොන්න.. ගොඩක්ම සීතලයි එක අනික්වට වඩා.. ඒ නිසා සෙම තියෙනවනම් පරිස්සමින්..
    කතුරුමුරුංගා කනවනම් කපල, මලවල, තෙල්දාලා කන්නේ නැතුව නිකන් කිරි ටිකක් දාල පොඩ්ඩක් රත් කරලා අමු අමුවේ කන්න.. :rolleyes::rolleyes:

    දිගටම උෂ්ණ බිබිලි එනවනම් ඇග නිවන්න සිංහල බෙහෙතක් ගන්න.. :confused:
     
    ;) thanks saho