ehema thamai bn karanne beheth biwwama kalayak yankan enne ne aai enwa tika kalekinහෙනයා;22666168 said:උදේ පාන්දර හිස්බඩ දියබත් එකක් හදන් බොන්න.. අනිවා රතුළුණු, දාල බොන්න.. ගොඩක්ම සීතලයි එක අනික්වට වඩා.. ඒ නිසා සෙම තියෙනවනම් පරිස්සමින්..
කතුරුමුරුංගා කනවනම් කපල, මලවල, තෙල්දාලා කන්නේ නැතුව නිකන් කිරි ටිකක් දාල පොඩ්ඩක් රත් කරලා අමු අමුවේ කන්න..
දිගටම උෂ්ණ බිබිලි එනවනම් ඇග නිවන්න සිංහල බෙහෙතක් ගන්න..![]()




mamanam habai beheth gannava bn. ova avama maara aathak ekai
