USPS First Class Service එකෙන් උදාවක්.
මචං අපි ebay එකෙන් මොකක් හරි අරගෙන (500G to 750G වගේ size එකක) "USPS First Class Mail Intl / First Class Package Intl Service" delivery එකෙන් ගෙන්න ගත්තොත් අපිට parcel එක එන්නේ ලංකාවේ තියන UPS එකෙන්ද නැත්තම් අපේ රටේ postal service එකෙන්ද?

Last edited: