Uthuru Koreawa Wadeta Set Wela

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    South Korea wala inna videshikayanta puluwan tharam ikmanin pitawenna kiyala North Korea Kiyala thiyanawalu neda ban???? Dan Sirasa Breakin News Wala kiwwe....:baffled:
    පොඩි කිම් කොල්ල්ට පිස්සු බන්.. කන්න නැති මිනිස්සු එක් ක තමා යුද්දෙට සෙට් වෙන්නෙ.,.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    N.K වල ඉන්න S.K කට්ටියට නම් පිට වෙන්න කියලා ගිය සතියේ කියුවා..මෙහෙමත් කියලද..එහෙම කියුවට බෑ බං S.K වලින් තමයි කියන්න ඕන රටෙන් ඉවත් වෙන්න කියලා..මොකද ඒ රට දෙන්න හදන ඇටෑක් එකට ඔට්‍ටුයි නම්..මිනිස්සුන්ට ඉවත් වෙන්න කියන්නේ නෑ..මට හිතෙන්නේ N.K ගේම ඉල්ලනවා කොයි හරි රටකින් උන්ට ගහපියව් කියලා..අනේ මන්දා..යුද්ධෙට කලින් කිම් අයියට ගේම සෙට් වෙයි ද දන්නෙත් නෑ මේ යන විදියට..එක පාර ඇමරිකාව කියයි ද දන්නේ නෑ කිම් අපි ගාව කට වහන් හි‍ටු කියලා..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මදැයි අපේ අයිය කෙනෙක් කොරියාවෙ යන්න කියල දත කට මැදගෙන බලාගෙන හිටිය
    දැන් තව ටික දවසකින් ලිදේ පැනල කියල ආරංචි වුනොත් ඒකෙ පුදුමෙකුත් නැ
    උට කොරියන් බාසාව ලෙසටම පුලුවන්
    exam ඔක්කොම ගොඩ
    ගෙ මෙහෙ රස්සාවත් දාල තමයි ලෑස්ති වු
    පව්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    That son of a bitch want to nuke someone.. whoever it would be.A war monger.

    Cry baby Creating war hazard in the region and making Asia unstable.

    ------NK WALATA SAMBADHAKA PANAWALA THIYENNE AMERICAWE UVAMANAWATA LONG TIME. EKAI N K TA THADAWELA THIYENNE. ATTHATAMA NK WALA ECONOMY EKA WATILA THIYENNE , MEA SAMBADAKA NISA. NK BADAGINNE INNE. NK WALATA HODHATAMA KENTHI GIHILLA INNE. AKAI NK GAHANNA HADANNE. AMERICAWATA UVAMANAM MEA WAR EKA NATHARA KARANNA, KARANNA THIYENNE EKA DEYAI. NK WALATA DALA THIYENA SAMBADHAKA REMOVE KARANNA.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ------NK WALATA SAMBADHAKA PANAWALA THIYENNE AMERICAWE UVAMANAWATA LONG TIME. EKAI N K TA THADAWELA THIYENNE. ATTHATAMA NK WALA ECONOMY EKA WATILA THIYENNE , MEA SAMBADAKA NISA. NK BADAGINNE INNE. NK WALATA HODHATAMA KENTHI GIHILLA INNE. AKAI NK GAHANNA HADANNE. AMERICAWATA UVAMANAM MEA WAR EKA NATHARA KARANNA, KARANNA THIYENNE EKA DEYAI. NK WALATA DALA THIYENA SAMBADHAKA REMOVE KARANNA.

    :rolleyes::baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මදැයි අපේ අයිය කෙනෙක් කොරියාවෙ යන්න කියල දත කට මැදගෙන බලාගෙන හිටිය
    දැන් තව ටික දවසකින් ලිදේ පැනල කියල ආරංචි වුනොත් ඒකෙ පුදුමෙකුත් නැ
    උට කොරියන් බාසාව ලෙසටම පුලුවන්
    exam ඔක්කොම ගොඩ
    ගෙ මෙහෙ රස්සාවත් දාල තමයි ලෑස්ති වු
    පව්

    මාත් මේ භාෂාව ඉගෙන ගෙන
    එහෙන් හිරයක් ගන්න කියලා බලන් හිටියේ..

    දැන් බලහන්කෝ මට උන දේ..
    මම ඔක්කොම ටික කොලන් යන්න හදනකොට
    ඒ රට ලොවෙත් නැති වෙයි ද දන්නේ නෑ
    අයියෝ මගේ ඩව්රි
    (දෑවැද්ද)