uTorrent Speedup ටොරන්ට් වේගෙන් බාන්න
[
මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු
දැක්කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...

හැබැයි මේක වැඩ කරන්නේ uTorrent මෘදුකාංගයට විතරයි.
1. මුලින්ම මෘදුකාංගය බාගෙන ඕපන් කරගන්න ( ඕපන් කරන්න කලින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්න )
2. ඊට පස්සේ කෙලින්ම Accelerate වෙනවා.. ඊට පස්සේ මෘදුකාංගය Close කරන්නේ නැතිව තියන්න..
3. පරිගණකය Restart කරනවානම් ආයිත් මෘදුකාංගය ඕපන් කරන්න ඕන..
ඕක කරලා බැලුවාම තේරෙයි.. කරලාම බලන්නකෝ...
එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...
uTorrent Speedup Pro - ටොරන්ට් වේගෙන් බාන්න
ඔන්න ටොරන්ට් බාන අයට නියම සෝෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා.. මාත් මේක දවස් 2ක් විතර භාවිතා කරලා හොදද කියලා බලලා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ.. මේක මගේ ඉන්ටර්නේට් ස්ලෝ වුන වේලාවකදි නම් ඇත්තටම ස්පිඩ් එක වැඩි උනා... පහත පින්තුර 2ක පිළිවෙලට බලන්නකෝ.. ඕක මම ගත්ත පෝටොස් 2ක්..

HTML:
[PHP][URL="http://www.mediafire.com/?l9whlftrr0itiw8"][COLOR="Red"][SIZE="5"]මෙතනින් බාගන්න[/SIZE][/COLOR][/URL][/PHP]
එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...