UWA වෙල්ලස්ස tourism

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    මචන්ලා ..හෙට ඌව වෙල්ලස්ස එකේ tourism ඩිග්රියට Aptitude Test තියෙනවා .. මොන වගේ ප්‍රශ්නද සාමන්යෙන් එන්නේ .. පේපර් එහෙම නැද්ද හොයාගන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,101
    113
    - උඩරට -
    ගණන් , සාමාන්‍ය දැනීම , ඕවා තමා ඉතින්.. පාස් වෙන්න නම් ලේසි ලු.. යාලුවෙක් කීවේ
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    ගණන් , සාමාන්‍ය දැනීම , ඕවා තමා ඉතින්.. පාස් වෙන්න නම් ලේසි ලු.. යාලුවෙක් කීවේ

    තැන්ක්ස් මචන් ...ටුවරිසම් ගැන මොනාත් අහනවද