Vacancy for a Part Time Job..Apply

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Apply Now..Vacancy for a Part Time Job

    • කිරිබත්ගොඩ නීතීඥවරයෙකු ලග සවස 3 සිට 9 දක්වා කැමති වෙලාවක පැය 4 ක් වැඩ කරන්න ඕන
    • සතියේ දින පමණි. නමුත් හදිසි විටෙක සෙනසුරාදාත් එන්න හැකි නම් හොදයි
    • කරන්න තියන්නේ ඉතින් නඩු හබ ඔප්පු තිරප්පු ටයිප් කරන එක
    • සිංහල හා ඉංග්‍රිසි ටයිපින් වතුර වගේ තියෙන්න ඕන
    • වැටුප සාකච්ජා කරගත හැක
    • MS WORD, Adobe Pagemaker, Printer handling,internet & email දැනුම තිබිය යුතුය
    • PM me if interested
     
    Last edited:

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    • කිරිබත්ගොඩ නීතීඥවරයෙකු ලග සවස 3 සිට 9 දක්වා කැමති වෙලාවක පැය 4 ක් වැඩ කරන්න ඕන
    • සතියේ දින පමණි. නමුත් හදිසි විටෙක සෙනසුරාදාත් එන්න හැකි නම් හොදයි
    • කරන්න තියන්නේ ඉතින් නඩු හබ ඔප්පු තිරප්පු ටයිප් කරන එක
    • සිංහල හා ඉංග්‍රිසි ටයිපින් වතුර වගේ තියෙන්න ඕන
    • වැටුප සාකච්ජා කරගත හැක
    • MS WORD, Adobe Pagemaker, Printer handling,internet & email දැනුම තිබිය යුතුය
    • PM me if interested

    ඔය ලොයර්සලා කුණු ලොභයෝ බන් .:no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    reputation_neg.gif
    Vacancy for a Part Time... 05-25-2013 10:18 PM not interested

    :oo::oo::lol::lol: