auto cad draftsman Vacancy in Dubai
මචන්ලා ඩුබායි එන්න කැමති කවුද?
මට දැනට auto cad draftsman Vacancy එකක් තියෙනවා. Interior සයිඩ් එකේ. Carpentry Side එකේ Designs තමය් වැඩිපුර තියෙන්නේ. අවුරුදු 5කට වඩා Experience තියෙන්න ඔන. ඒ කියන්නේ ෆුල් වැඩ්ඩෙක් වෙන්න ඔන. English ගැන නම් ඉහලින්ම බලනවා. මොකද මේක ලොකු ෆැක්ටරි එකක්. ඔක්කොම ඉන්දියන් අය වගෙ තමය් ඉන්නේ. ඉතින් වැඩ ගැන කතා කරන්න විස්තර කරන්න මේ හැම දෙයකටම ඒ අයත් English තමය් පාවිච්චි කරන්නේ. වීසා දෙනවා. මම මේ දේ එලකිරි එකට දාන්නේ අපේ කොල්ලො ඉන්නවනේ හොද වැඩ්ඩො. හොද පඩියකුත් ගන්න පුලුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මට ඉක්මනට PM කරන්න.
ජොබ් එකක් තියෙන වෙලාවට එකෙක් හොයා ගන්න බෑනේ. මට හෙට දවස ඇතුලත කෙනෙක් ඔනේ. බය වෙන්න එපා බන්. වැඩේ ශුවර්. කීයක්වත් ගෙවන්නෙ නැතුව එලකිරි පඩියකට ඩුබායි යන්න එකෙක් නැද්දො..

Last edited: