![]()
මමනම් මේ machine එක ගත්ත.හැබැයි තවම එක පාවිච්චි කරේ නැහැ.මේකේ කියන විදිහට මේකේ තියෙන්නේ බෑග් එකක් නෙමෙයි.පොඩි container එකක් , එක හෝදන්න විතරයි තියෙන්නේ.ලංකාවේ සල්ලි වලින් 10,000ක් වගේ උනේ.
oka thamayi machan bande
use karala balapanko hodai da kiyala. mama ganna kalin hehehe
![]()
මමනම් මේ machine එක ගත්ත.හැබැයි තවම එක පාවිච්චි කරේ නැහැ.මේකේ කියන විදිහට මේකේ තියෙන්නේ බෑග් එකක් නෙමෙයි.පොඩි container එකක් , එක හෝදන්න විතරයි තියෙන්නේ.ලංකාවේ සල්ලි වලින් 10,000ක් වගේ උනේ.
වර්ගෙ මොකක්ද? ගාන කීයද නෙවෙයි.. මම අහන්නෙ wet තියෙන එකක් ගත්තොත්, ඒකෙන් ඒ හැටි ප්‍රයෝජයක් තියේද ගෙදරකට? මොප් කරල ඉක්මනට වේලගන්න වගේ wet එක use කරන්න පුලුවන්ද?